topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජන බැංකුවේ සිසු උදාන ගිණුමින් පහ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව තිළිණ.

 People's_Bank
මහජන බැංකුවේ  සිසු උදාන ගිණුම වෙතින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දූ දරුවන් වෙත රුපියල් මිලියන 20 ක් වටිනා ශිෂ්‍යත්ව දහස් ගණනක දිනාගැනීමේ අවස්ථාව පිරිනමයි. මේ සදහා අයදුම්කිරීමට 2017 සැප්තැම්බර් 30 වනදා විට  සිසු උදාන ගිණුමේ ශේෂය රුපියල් 5,000 හෝ ඊට වැඩි, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ති්‍රක් කඩඉම් ලකුණු පසුකළ සිසු දරු දැරියන් සුදුසුකම් ලබයි.
මෙම වැඩපිළිවෙලට අනුව ජාතික මට්ටමින් ශිෂ්‍යත්ව පිරිනැමීමේදී දිවයිනේ ප්‍රථම, දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන ලබාගන්නා දරුවන් වෙත පිළිවෙලින් රුපියල් 150,000 ක්, රුපියල් 125,000 ක් සහ රුපියල් 100,000 ක් බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. දිස්ත්‍රික්ක මට්ටමේ ශිෂ්‍යත්ව පිරිනැමීමේදී සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රථම ස්ථානය, දෙවෙනි ස්ථානය සහ තුන්වෙනි ස්ථානය දිනාගන්නා දරුවන් වෙත පිළිවෙලින් රුපියල් 25,000 ක්, රුපියල් 20,000 ක් සහ රුපියල් 15,000ක් පිරිනැමේ.
මීට අමතරව දිස්ති්‍රක් කුසලතාවය අනුව රුපියල් 5,000 බැගින් වූ විශේෂ ශිෂ්‍යත්ව 2,000 ක් මෙන් ම ශිෂ්‍යත්ව විභාගයේ දිස්ති්‍රක් කඩඉම් ලකුණු පසුකරන, සිසු උදාන ගිණුම් හිමි සෑම දරුවකුට ම තෑගි පිරිනැමීමට ද මහජන බැංකුව පියවර ගෙන ඇත. එසේ ම, සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන දිනාගන්නා දරුවන්ගේ පාසල්වලටත් මුදල් ත්‍යාග හිමිවේ.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලයනල් ගලගෙදර මහතා, —රටේ අනාගත ජීවනාලිය වන් ශී්‍ර ලාංකීය සිසු පරපුරට ඉතිරි කිරීමේ යහගුණය හුරුකර අනාගත සුරක්ෂිතතාවය ගොඩන`ගා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් මහජන බැංකුව 1994 වසරේදි සිසු උදාන ගිණුම හ`දුන්වා දුන්නා. ආරම්භයේ සිටම  මෙම ළමා ඉතුරුම් ගිණුම සඳහා ඉහළම පොලියක් මෙන්ම වටිනා  තෑගි සහ ප්‍රතිලාභ රැසක් ලබාදීමට අප පියවර ගත්තා. මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම, 2008 වසරේ සිට අඛණ්ඩව පවත්වාගෙන එන වැඩපිළිවෙලක් .මීට අමතරව පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින  සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කර,  අධ්‍යාපනික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් වර්ෂයක් පාසාම දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් සඳහාද  මහජන බැංකුව  අනුග්‍රාහකත්වය දක්වයි.
එමෙන්ම මහජන බැංකුව සහ සිසු පරපුර අතර ඇති සම්බන්ධතාවය පහ වසර ශිෂ්‍යත්වයට පමණක්ම සීමා වන්නේ නෑ. සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගය වලින් ඉහළින් සමත්වන දරු දැරියන්ටත් මුදල් තිළිණ පිරිනැමීමට අප කටයුතු කරනවා. එමෙන්ම ඔවුන්ගේ උසස් අධ්‍යාපනය දක්වාම විවිධ මුල්‍ය සේවා සපයමින් ඔවුන් ස්ථාවර අනාගතයක් ගොඩනගා දීමට වගකිය යුතු මූල්‍ය ආයතනයක් වශයෙන් මහජන බැංකුව ඇපකැපවී කටයුතු කරයි.
මෙම ශිෂ්‍යත්ව සදහා ඔබේ දරුවාත් සුදුසුකම් ලබා ඇතිනම්, ප්‍රතිඵල නිකුත් වූ සැණින් තම  සිසු උදාන ඉගිණුම පවත්වාගෙන යනු ලබන මහජන බැංකු ශාඛාව වෙත ගොස් අදාළ අයදුම්පත පුරවා භාරදිය යුතු වේ. මෙවර පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන ඔබේ දරුවාගේ ගිණුමේත් මුදල් තැන්පත් කර, ඔවුන්ගේ  හෙට දිනය සමෘද්ධිමත් කරන මෙන් මහජන බැංකුව දෙමාපියන්ට ගෞරවයෙන් ආරාධනා කරයි.

Leave A Reply

Your email address will not be published.