topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව නම්බුව රැකගැනී.. සිම්බාබ්වේට එරෙහිව වාර්තාගත ජයක්.

Cricket-image in srilanka

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තරඟ සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවිය. එක්දින තරඟමාලාව 2 – 3 ක් ලෙස පරාජය වී සිටි ශ්‍රී ලංකා පිළ ලකුණු 388 ක දැවැන්ත ඉලක්කයක් සපුරාවී දැයි සැක නොකළ අයකු සිටී යැයි කීම මුසාවකි. සිවුවන දින අවසන් වෙද්දී ලකුණු පුවරුව 170/3 ක් ලෙස සටහන් වීම යම් බලාපොරොත්තුවක් දැල්වුවද පස්වෙනි දින මුල් පැයදීම මෙන්ඩිස්ගේ හා මැතිව්ස්ගේ දැවී යාම ශ්‍රී ලංකාවට දැවැන්ත පහරක් විය.

කෙසේ වෙතත් දික්වැල්ල සමඟ එක්වූ අසේල ඉතා ඉවසිලිමත් හා උදාර අරමුණකින් සටන්කාමීව තරඟ වැදුණු අතර තම මංගල ශතකය පෙනි පෙනී ලකුණු 89 කට දික්වැල්ල දැවී යනවි අසේල සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනඟා තිබුණි. ජයග්‍රහණය පේන දුරකට පැමිණ ඇති බව වටහාගෙන පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා කවදත් සටනක් අත් නොහරින අසේල සමඟ අවබෝධයෙන් යුතුව ජයග්‍රහණය තෙක්ම කඩුල්ල රැකගෙන ලකුණු 64 ක අඩුව සම්පූර්ණ කරන්නේ සිම්බාබ්වේට එරෙහි අපරාජිතව බව තවදුරටත් ඉදිරියට ගෙන යමිනි.

මෙම ජයග්‍රහණය වසර 141 වූ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහලම ලකුණු හඹායාම වූ අතර ශ්‍රී ලංකාව තුළ ඕනෑම කණ්ඩායමක් හඹාගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාවද වේ.

“දඟකැවෙන තණතිල්ලක 5 වැනි දවසේ ලකුණු 185 ක් කියන්නේ හිතන්නත් අමාරු වැඩක්, අනික නවක දෙන්නෙක් බැට් කරේ. ඇත්තටම ජයග්‍රහණය ගැන මගේ හිතෙත් සැකයක් තිබුණා. ඒත්  එයාල එක කළා. එයාලගේ දක්‍ෂතා ගැන කිසිම ගැටළුවක් නෑ”  යැයි තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් (රාත්‍රී රූපවාහිණි නාලිකාවකින්) පවසා සිටි තේරීම් කමිටු සභාපති මෙන්ම හිටපු නායක හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය  එම කාර්ය කෙතරම් අපහසුදැයි පෙන්වා දුන්නේය.

කලවයේ ආබාධයක්ද සහිතව පිතිකරණයේ යෙදෙමින් පන්දු 151 පුරා නොදැවී සිට ජයග්‍රහණයෙන්ම සෑහීමට පත් වූ අසේල ගුණරත්න තරඟයේ වීරයා වූයේ පළමු ඉනිමේ ද ලකුණු 45 ක් ලබා අවසන් කඩුල්ල තෙක් දුන් සටන නොදැවී ලැබූ ලකුණු 80 තරම්ම ධෛර්යවත් නිසාය.

සමස්ථ තරඟයේම ලකුණු 249 කඩුලු 11 ක් දවාගත් රංගන හේරත් තරඟාවලියේ වීරයා විය.

ගිලීමලේ සුමින්ද චම්පික.

Leave A Reply

Your email address will not be published.