topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාල්ලට මී උණ,රෝගින් 101 යි මරණ 04යි .

 

Blood Tests - Colliery _Health News.

ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ රෝගින් 101  සිටිනවා. මීඋණ රෝගය නිසා සිදුව ඇති  මරණ සංඛ්‍යාව 04ක් වශයෙන් දැකිය හැකියි මෙය ඉතා බරපතල තත්ත්වයක් බව, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේක්ම් කමල් රණසිංහ  පවසයි. මේ සම්බන්ධයෙන් වහාම ගොවියන් මෙන්ම ජනතාව ද දැනුවත් කරන්න පියවර ගන්නා මෙන් ඔහු නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

මෙම තත්වය දිස්ත්‍රික් මහජන  සෞඛ්‍ය පරිපාලන නිලධාරි  පාලිත විජේසේන  තහවුරුකර සිටියි.

වී වගාව ,තේ පොල් රබර් වගාවල නිරතවන කම්කරුව මේ මී උණ රෝගය  ගොදුරුවීම තුළ ආර්ථික වශයෙන් ද   පරිසර වශයෙන්ද බලපානවා. වැඩකරන ජනතාවට තමයි මී උණ රෝගය වැළදෙන්නේ.මේ නිසා  ජනතාව දැනුවත් කිරීමක් සිදු කරන්න පියවර ගන්න. රෝග වැලැක්වීමේ ප්‍රති ඔසු තිබෙනවා. ගොවින්ද දැනුවත් කරන්න කියලා පියවර ගත හැකියි.මී උණ රෝගය ගාල්ල දිස්ත්‍රික්කයේ පාලනය කරන්නට පියවර ගත යුතුව ඇති බවයි හෙතෙම සඳහන් කළේ

ඔහු මෙසේ ඉල්ලා සිටියේ අද 20 දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම රැස්විමේ දීය.

මෙම රැස්විම ගාල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම්  කමල් රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

 

Leave A Reply

Your email address will not be published.