පාර්ලිමේන්තුව අණ පනත් සකසා දෙනතුරු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි වුවත් සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමේ නාමයෝජනා කැඳවීම ඔක්තෝම්බර් දෙවනදා ප්රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය පවසයි.ඔහුමේ බව පැවසුවේ රත්නපුර ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.