topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැලේරියා රෝගය යළි පැතිරයාමේ අවධානමක් නෑ

Studio_20170724_101812

මැලේරියා රෝගය පැතිර යාමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ප්‍රකාශ කරයි.

මැලේරියා රෝගය යළි පැතිර යාමේ අවධානමක් පවතින බවට මාධ්‍ය මඟින් පළවූ වාර්ථා පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ උපදෙස් මත 23 (ඊයේ) මන්නාරම ප්‍රදේශයේ කළ සංචාරයකින් පසුව පැවති රැස්වීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

මන්නාරම දූපතේ ළිංවල මදුරු විශේෂයක් ඇති බවත්, බව කීට විද්‍යා සමීක්‍ෂණ වලින් තහවුරු වී ඇති බවත් එමඟින් මැලේරියා රෝගය යළි පතිරයාමක් සිදුනොවන බවත්, එලෙසම මෙ පිළිබඳව සොයා බැලීම සඳහා දිවයිනට පැමිණ සිටින ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් ද මන්නාරම ප්‍රදේශයට පැමිණීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.

Leave A Reply

Your email address will not be published.