මත්ද්‍රව්‍ය වෙළෙඳුන් හා ජාවාරම්කරුවන් වෙඩි තබා මරා දමන්න-ජනාධිපති නියෝග කරයි. පුවත් On Jul 24, 2017 විදේශීය මත්ද්‍රව්‍ය වෙළෙඳුන් හා ජාවාරම්කරුවන් වෙඩි තබා මරා දමන ලෙස ඉන්දුනීසියා ජනපති ජෝකෝ වීඩෝඩෝ නියෝගයක් නිකුත් කර ඇත. එය ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය ජාවා රමුන්ට එරෙහිව ගෙන යන සටනේ තවත් එක් පියවරක් ලෙස සැලකෙයි. Share this:TwitterFacebook Related