ශ්‍රි ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් අද ජාතික රූපවාහිනියේ විකාශය වන නුග සෙවන වැඩසටහනේ ඉවුම් පිහුම් සදහා එක්වුනා. එහිදී නිශා බිස්වාල් ශ්‍රී ලංකාවේ ප්‍රකට සුපවේදී පබිලිස් සිල්වා සමග එක්ව කෑම පිලියෙල කළාය.
මෙරටට ආවේණික ආහාර පිලියෙල කරනු ලැබු නීශා බිස්වාල් ප්‍රකාශ කර සිටියේ තමන් සුපවේදී වැඩසටහන් වලට කැමති බවයි.
ඉන්දියාවේ ගුජරාටයේ උපත ලැබූ 46 හැවරිදි නීශා බිස්වාල් ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියකි.
ඉන්දියාවේ ගුජරාටයේ උපත ලැබූ 46 හැවරිදි නීශා බිස්වාල් ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියකි.