topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්-අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛනයේ අවුලක්. jvp විරෝධය.

 

Nalin Hewage _ The Secretary of the Ministry Secre

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වීම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් එවන ලද චක්‍ර ලේඛයක් සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන  බව  ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ කියා සිටියි.

24 දින ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා එජප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ  ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ දී ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මෙසේ තම  විරෝධය ප්‍රකාශ කරන ලදී.

එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම නව චක්‍ර ලේඛය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යෝජනා දැමීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට යෝජනා දැමිය යුතු බවට කියන නව චක්‍ර ලේඛය නිසා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වලට දැඩි ආසාධාරණයක් වී ඇති බවයි. සියළුම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු එක් දිනයක දී තිබිය යුතු බවටත් චක්‍ර ලේඛයක් ඇති නිසා ගාල්ල දිස්ත්‍රික්කයටම සිටින එකම මන්ත්‍රීවරයා වන මා හට මෙම සියළු රැස්වීම වලට එක් අවස්ථාවක දී යෑමට නොහැකි බවයි. එම නිසා මෙවැනි චක්‍ර ලේඛ නිකිත් කිරීමේ දී ප්‍රායෝගිකත්වය ගැන සලකා බලා චක්‍ර ලේඛ නිකුත් කර යුතුයි. මේ චක්‍ර ලේඛ නිකුත් කරන අය කියන්නේ නෑ සියළු ඇමතිවරුන් සම්බන්ධීකරණ රැස්වීම් වලට එන්න කියලා. ඒ නිසා මෙය සංශෝධනය කරන්න. යයි පැවැසීය.

සුනෙත් ගාල්ලගේ -ගාල්ල

 

Leave A Reply

Your email address will not be published.