topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බස්නාහිර පළාතට තෙදින ඩෙංගු මදූරු මර්දන වැඩසටහනක්. මදූරු මර්දන සහායකයින් 1000 යළි බඳවා ගැනීමට පියවර..

 

Studio_20170724_101812

දිවයිනට පැමිණ සිටින ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් විසින් සකස් කළ සති 04 කින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 ක් දක්වා අඩු කිරිම පිළිබද ක්‍රියාකාරි සැළස්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (24) පස්වරුවේ මේ පිළිබද විශේෂ සාකචිඡාවක් පවත්වන ලදි. එම ක්‍රියාකාරී සැළැස්මේ විවිධ ක්‍රියාමාර්ග ඇතුළත්ව ඇති අතර, එම ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ වගකීම ද විවිධ නිලධාරීන්ට පවරා ඇත. විශේෂයෙන්ම ජලය රැස්වන ස්ථාන ඉවත් කර ගැනීම සදහා ජනතාව  බලගැන්වීමේ අවශ්‍යතාවය ද ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දෙන ලදී. ලබන බ්‍රහස්පතින්දා (27) සිට දින 03 ක් දීප ව්‍යාප්තව සිදූ කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම ක්‍රියාකාරී සැළැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය. 27 දින ඇරඹෙන වැඩසටහන බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදූ කිරීමට සැළසුම් කර ඇත. නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරිම සදහා කණ්ඩායම් 1200 ක් පත්කර ඇත. ලබන 28 දින සියලුම පාසල් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රීයාත්මකය. අගෝස්තු නිවාඩු මාසයේ ද සතියකට වරක් පාසල් පද්ධතිය පිරිසිදූ කිරීමට සැළසුම් සකස් කර ඇත.  මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දී ද ඩෙංගු රෝගය පිළිබද සාකචිඡා කෙරුනි. බස්නාහිර පළාතට බදවා ගත් ඩෙංගු මදූරු මර්දන සහායකයින් 500 දෙනාට සමගාමීව ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්ක වලට ද එම සහායකයින් 1000 ක් බදවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි. එම සහායකයින්ට ලැබෙන වැටුප වන්නේ රුපියල් 22,500 කි. වැඩකරන අමතර දිනවල දී රුපියල් 500 ක දීමනාවක් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි. නොවැම්බර් මාසය වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යන බැවින් පරිශ්‍ර පිරිසිදූ කිරීම කඩිනමින් ආරම්භ කිරීමෙ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

දැනට ඩෙංගු අවධානම සහිත පළාත් 05 කිග බස්නාහිරල මධ්‍යමල වයඹල සබරගමුව සහ දකුණ එම පළාත් වෙයි. ඇතැම් පළාත්වල ඩෙංගු රෝගීන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, තවත් ප්‍රදේශ කිහිපයකින් අලුතින් ඩෙංගු මදූරු කීටයින් සහ රෝගීන් වාර්තා වී ඇත. පුත්තලම, මාතලේ, උකුවෙල, බදූල්ල සහ හාලි ඇල එම ප්‍රදේශ වෙයි. රෝගීන් වැඩිවීම පාලනය කළ යුතු අතර, මරණ සංඛ්‍යාව අවම කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මෙහිදී පැවැසීය. දිවයිනේ ඇතැම් රෝහල්වල ඩෙංගු අධි සත්කාර ඒකක ද ස්ථාපිත කර තිබේ. ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය මානව සම්පත සහ උපකරණ සියල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ වනවට ලබා දී ඇත.

Leave A Reply

Your email address will not be published.