topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තත්වය දරණුයි.නාය යෑමේ අවදානමක්.

ඇති වූ කෙටි වැසි තත්වය නිසා බණ්ඩාරවෙල දික්අරාව හා අලුත්ගම ප්‍රදේශ නාය යාමේ අවදානම වැඩි වී ඇති අතර මෙයින් බියටපත් ජනතාව රාත්‍රී 8.00 පමණ දික්අරාව මංසන්දියෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතා ආරම්භ කර තිබේ.

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න  ඇතුළු ස්වාමින් වහන්සේලා හා උමා ඔය සටනේ නායකයින් මෙම අවස්ථාවට සම්බන්ධ වී  සිටින බව වාර්ථා වේ.

එහි එක්රෝක් වූ ජනතාව මෙම අනතුරත් සමග දැඩි උණුසුම්කාරී ස්වභාවකින් කටයුතු කර ඇත. එම අවස්ථාවේ බණ්ඩාරවෙල ඇල්ල පොලීස් මුලස්ඨාන පරීක්ෂකවරයා සහ  යුධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද පැමිණ ඇත.

මෙහි තත්වය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් අද පස්වරුවේ සමන්ත විද්‍යාරත්න  බදුල්ල දිස්ත්‍රීක් ආපදා කළමණාකරන අධ්‍යක්ෂකවරයා, බදුල්ල දිස්ත්‍රීක් ලේකම්වරයා, පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක යන නිලධාරීන්ද මහින්ද අමරවීර අමාත්‍යවරයාවද දැනුවත් කර ඇත.

කෙසේ නමුත් මේ වනවිට දික්අරාව හා අලුත්ගම ප්‍රදේශයේ ඇති වී තිබෙන මෙම ගිලාබැසීමේ අවධානම නිසා පවුල් 150ක් පමණ ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර පවසයි.

මෙසේ ඉවත් කළ පවුල් බණ්ඩාරවෙල බිඳුණුවැව යොවුන් සේනාංක පරිශ්‍රයේ තාවකාලිකව රඳවා ඇත.

ජනතාවගේ විරෝධතාවය නිසා කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය දික්අරාව ප්‍රදේශයෙන් පැයක පමණ කාලයකට වසා දමා තිබුණImage may contain: one or more people and crowdImage may contain: 2 peopleImage may contain: 1 person, night and outdoorImage may contain: one or more people, people standing and hat

Leave A Reply

Your email address will not be published.