ඩෙංගුවලින්, ගංවතුරින් මිනිස්සු මැරෙනෙකාට උමා ඔය ගෙවල් පුපුරනකොට ,ළිං හිඳෙනකොට දැනෙන හදවතක් නැති මිනිස්සු ගැන අනුර කියන කථාව (වීඩියෝව)
ඩෙංගුවලින්, ගංවතුරින් මිනිස්සු මැරෙනෙකාට උමා ඔය ගෙවල් පුපුරනකොට ළිං හිඳෙනකොට දැනෙන
හදවතක් නැති මිනිස්සු වර්ජනයෙන් මිනිස්සු අපහසුතාවයට පත්වුනා කියලා කඳුළු හෙලනවා යයි ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියයි.