topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දින තුනකදී බස්නාහිර පළාතෙන් ඩෙංගු පරිශ්‍ර 738 සොයා ගැනේ.459 කට නඩු.

Studio_20170724_101812
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ව්සින් (27) සිට දින 03 ක් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරීෙමි වැඩපිළිවෙලට සමගාමීව පසුගිය 27 දින බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ආරම්භ ව්ය. එහිදී පරිශ්‍ර පරීක්ෂා කිරිම සදහා කණ්ඩායම් 1200 ක් පත්කර තිබුනි.
ඒ අනුව (27) දිනය තුල බස්නාහිර පළාතේ පරිශ්‍ර 35,720 ක් පරීක්ෂාවට ලක් කර මදුරු කීටයින් සහිත පරීශ්‍ර 481 ක් සොයා ගන්නා ලදි. පරිශ්‍ර 4827 ක් නිවැරදි කිරීමටත්, 1058 නොතීසි සහ 330 කට නඩු පැවැරීමට ද කටයුතු කරන ලදි.

තව ද රාජ්‍ය ආයතන 58 ක් එම දිනය තුල පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඉන් ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 07 ක් සොයා ගැනීමට හැකිව ඇත. ආයතන 15 කට නිවේදන නිකුත් කරන ලද අතර, පෞද්ගලික ආයතන 08 ක සහ කර්මාන්ත ශාලා පරිශ්‍ර 08 ක ද ඩෙංගු මදුරු කීටයින් හමුව ඇත.
මෙම මදුරු මර්දන වැඩසටහනේ දෙවන දිනයේ (28) පරිශ්‍ර 22,736 ක්, පරීක්ෂාවට ලක් කර ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 257 ක් සොයා ගන්නා ලදි. එහිදි 809 කට නොතිසි සහ 129 කට නඩු පැවැරිමට කටයුතු කළ අතර, මෙහිදී පරීක්ෂා කළ මුළු නිවාස සංඛ්‍යාව වන 4443 න්, නිවාස ආශ්‍රිත පරිශ්‍ර 245 ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇත. එහිදී 743 කට නොතිසි සහ 126 කට නඩු පවරන ලදි.

දැනට ඩෙංගු අවධානම සහිත පළාත් 05 කි. බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමුව සහ දකුණ එම පළාත් වෙයි. ඇතැම් පළාත්වල ඩෙංගු රෝගීන් අඩුවීමෙි ප්‍රවණතාවයක් දක්නට ලැඛෙන අතර, තවත් ප්‍රදේශ කිහිපයකින් අලුතින් ඩෙංගු මදුරු කීටයින් සහ රෝගීන් වාර්තා වී ඇත. පුත්තලම, මාතලේ, උකුවෙල, බදුල්ල සහ හාලි ඇල එම ප්‍රදේශ වෙයි. රෝගීන් වැඩිවීම පාලනය කළ යුතු අතර, මරණ සංඛ්‍යාව අවම කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. දිවයිනේ ඇතැම් රෝහල්වල ඩෙංගු අධි සත්කාර ඒකක ද ස්ථාපිත කර තිෙබි. ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය මානව සම්පත සහ උපකරණ සියල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්  මේ වනවිට ලබා දී ඇත.

 

 

Leave A Reply

Your email address will not be published.