topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඊයේ, ඇමති රවී, කොමිසමේදී මොනවද කිව්වේ.

මෙම නිවස දේශපාලනඥයෙකුට කුලියට දීමට අදාළ නිවසේ අයිතිකාරිය අකමැතිවීම හේතුවෙන් තම පවුලේ හිතවතෙකු වන අර්ජුන් ඇලෝසියස් සිය සමාගම හරහා මුදල් ගෙවා ඇති බව ඇමතිවරයා කියා සිටියේය.

‘බැඳියාවන් අතර ඝට්ටනයක්’

මෙම ගනුදෙනුවට තමා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවත් තම බිරිඳ සහ දියණිය විසින් මෙම නිවස සොයාගනු ලැබ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මම කිසිවක් දැන හිටියේ නැහැ. (I knew nothing)” යනුවෙන් රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.

මෙහිදී විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කර සිටියේ මෙම නිවස වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් ගේ සමාගමකින් කුලිය ගෙවන බව දැන සිටියේ නම් තමා එහි පදිංචියට යන්නේද යන වගය.

ඒ බවක් තමා කලින් දැන සිටියේ නම්, එම ගනුදෙනුව තුළ ‘බැඳියාවන් අතර ඝට්ටනයක්’ (Conflict of Interest) පවතින හෙයින් එම නිවසේ පදිංචියට යාම සිදු නොවනු ඇති බව හිටපු මුදල් අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.

බිරිඳ සහ දියණිය

කෙසේ නමුත් නිවස කුලියට ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් ගේ සමාගම විසින් මෙතෙක් ගෙවනු ලැබ ඇති මුදල තම බිරිඳ සහ දියණිය නැවතත් එම සමාගමට ගෙවා ඇති බවත්, ඒ බව ඔප්පු කිරීම සඳහා රිසිට් පතක් ඉදිරි දිනක දී ඉදිරිපත් කළ හැකි බවත් ඇමතිවරයා පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රශ්න ඇසීම මෙහෙයවූ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා ඉතා දැඩි ලෙස උද්වේගකර ස්වභාවයකින් හරස් ප්‍රශ්න ඇසීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක් හට ගත්තේය.

වරෙක ඔහු ඇමතිවරයා පිළිබඳව ප්‍රකාශයක් කරමින් “ඔහු බොරු කියනවා (He is lying)” යනුවෙන් ද පැවසීය.

උණුසුම් තත්වය හමුවේ මැදිහත් වූ විනිසුරු මඬුල්ල, අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට තරයේ අවවාද කරමින් කියා සිටියේ උද්වේගකර නොවී වෘත්තීය මට්ටමින් ප්‍රශ්න කරන ලෙසය.

Leave A Reply

Your email address will not be published.