topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම එයි, කෙටුම්පත පාර්ලිමේන්තුවට

  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉඩම් දේපළ, වගකීම්, කොටස් හිමිකාරිත්වයන් හා ඒ හා සම්බන්ධව සැලකෙන දේපළ සම්බන්ධයෙන් මෙන්ම අදාළ සියලුම බැඳියාවන් පාර්ලිමේන්තුවට අනාවරණය කිරීම සම්බන්ධයෙන් වූ චර්යා ධර්ම පද්ධතිය මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථා වේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් සිය පොදු කටයුතු සහ පාර්ලිමේන්තු කාර්යභාරය කරගෙන යෑමේදී පහත දැක්වෙන චර්යා මූලධර්මවලට හා අනුකූලව කටයුතු කළ යුතු ය. සෑම මන්ත්‍රීවරයකුට ම තීරණ ගන්නාවිට, සෑම අවස්ථාවක දී ම මහජන බැඳියාවන් සැලකිල්ලට ගත යුතු අතර, ඔවුනට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, මිතුරන්ට හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් යම් තැනැත්තන්ට යම් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ හෝ පුද්ගලික ලාභයක් අපේක්ෂා නොකළ යුතුය.

කිසිම මන්ත්‍රීවරයකු සිය නිල කටයුතු කිරීමේ දී තමාට බලපෑමක් ඇති විය හැකි යම් ආකාරයකට යම් පිටස්තර පුද්ගලයකු හෝ සංවිධානයකට යම් මූල්‍යමය හෝ වෙනත් බැඳීමක් ඇති වන තත්ත්වයකට පත් නොවිය යුතු ය.

යම් පොදු ව්‍යාපාරයක්, පොදු පත්වීම්, කොන්ත්‍රාත් ලබාදීම, යම් ප්‍රදාන හෝ වෙනත් යම් ප්‍රතිලාභ සඳහා තැනැත්තන් නිර්දේශ කිරීමට අදාළව සිය කාර්යය කරගෙන යෑමේ දී මන්ත්‍රීවරුන් විසින් එම කටයුතු හුදෙක් කුසලතා මත කරනු ලබන බවට වගබලා ගත යුතු ය.

මන්ත්‍රීවරුන් විසින් මහජනතාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සහ ඔවුන් වෙනුවෙන් කරනු ලබන ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ධුරයට යෝග්‍ය වන යම් පරීක්ෂාවකට හෝ යම් මහජන පරීක්ෂාවකට හෝ යටත් වන්නේ ය.

මන්ත්‍රීවරුන් විසින් ගනු ලබන යම් තීරණයක් හෝ කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔවුන් හැකිතාක් දුරට මහජනතාවට විවෘත විය යුතු අතර, එම තීරණවලට හේතු දැක්විය යුතු ය. තවද, පුළුල් මහජන සුබසිද්ධිය සඳහා අවශ්‍ය වන්නේ නම් පමණක් එම තොරතුරු සීමා කළ හැකි ය.

මන්ත්‍රීවරුන් විසින් සිය මහජන කටයුතුවලට අදාළ වන යම් පුද්ගලික බැඳියාවක් ඇත්නම් හෝ බැඳියාවන් සම්බන්ධ යම් ගැටීමක් ඇත්නම් ඒවා ප්‍රකාශ කළ යුතු අතර, මහජන බැඳියාවන් ආරක්ෂා වන පරිදි එසේ ඇති වන යම් ගැටීමක් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

සෑම මන්ත්‍රීවරයෙකු විසින් ම ආදර්ශය මඟින් නායකත්වය ලබා දීම උදෙසා 4.1 ඡේදයේ නිශ්චිතව දක්වා ඇති චර්යා මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සහ සුරැකීම කළ යුතු ය.

මන්ත්‍රීවරුන් විසින් යම් පොදු අරමුදල්, දේපළ හෝ පහසුකම් හුදෙක් මහජන බැඳියාවක් සම්බන්ධයෙන් පමණක් නීතියෙන් අවසර දී ඇති පරිදි පාවිච්චි කළ යුතුය. එම පොදු අරමුදල්, දේපළ හෝ පහසුකම් ඒ සඳහා නීතියෙන් විශේෂිතව විධිවිධාන සලසා ඇත්නම් මිස පක්ෂ දේශපාලන කටයුතුවලට පාවිච්චි නොකළ යුතු ය.

මහජන මුදලින් තමාට ලබා දෙන යම් වියදම්, පහසුකම් සහ සේවාවන් එම කාරණා සම්බන්ධයෙන් දක්වා ඇති රීතිවලට අනුකූලව වන බවට සෑම මන්ත්‍රීවරයෙකු ම වගබලා ගත යුතු ය. මන්ත්‍රීවරුන් විසින් යම් පොදු සම්පත් පාවිච්චි කිරීම සෑම විටම සිය පාර්ලිමේන්තු කාර්ය භාරය සඳහා වන බවට ද වගබලා ගත යුතු අතර, එය ඔවුන් හෝ වෙනත් අයෙකු හෝ යම් දේශපාලන සංවිධානයක අයුතු පුද්ගලික හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා නොවිය යුතු ය.

පාර්ලිමේන්තුවට හෝ එහි යම් කාරක සභාවකට ඉදිරිපත් කරන ලද හෝ ඉදිරිපත් කිරීමට අදහස් කරන යම් පනත් කෙටුම්පතකට, යෝජනාවකට හෝ වෙනත් කාරණයකට එකඟවීම හෝ විරෝධතාවය පළ කිරීම සඳහා යම් ගාස්තුවක්, වන්දියක් හෝ ත්‍යාගයක් ඇතුළු බැඳීම් සම්බන්ධ ගැටීමකට හෝ බලපෑමකට තුඩුදිය හැකි කවර හෝ ආකාරයක පෙලඹවීමක් කිසිම මන්ත්‍රීවරයකු විසින් භාර නොගත යුතු ය.

කිසිම මන්ත්‍රීවරයකු මුදල් ගෙවනු ලබන බලපෑම් කිරීම්, මුදල් ගෙවනු ලබන පාර්ලිමේන්තු උපදෙස් දීම හෝ මුදල් ගෙවනු ලබන උපදේශනවල නියුක්ත නොවිය යුතු ය.

කිසිම මන්ත්‍රීවරයකු විසින් ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් සිටීම අවසන් වූ විටක ඉදිරි සේවා නියුක්තියක් ලබා ගැනීම, මුදල් ගෙවා කරනු ලබන බලපෑම් කිරීම, උපදේශක කටයුතු හෝ වෙනත් පාරිශ්‍රමික හෝ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සිය තනතුර භාවිත නොකළ යුතු ය.

සෑම මන්ත්‍රීවරයකු ම සිය ඡන්ද දායකයන්ගේ බැඳියාවන් යම් පෞද්ගලික හෝ දේශපාලනමය සබඳතා හෝ පෙලඹවීම් මත පදනම් නොවී යුක්තිසහගත පදනමක් මත නියෝජනය කළ යුතු ය.

Leave A Reply

Your email address will not be published.