topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රතුපස්වල වෙඩි තැබීම- සාක්ෂිත් රාජපක්ෂ යුගේදීම පොලීසිය විසින් විනාශ කරලා.

Rathupaswala shooting

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සාක්කි එම වකවානුවේදී පොලිසිය විසින්ම විනාශවීමට ඉඩහැර ඇති බව රහස් පොලිසිය ඊ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ  වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කෙළේය.

රතුපස්වල වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් නිලධාරීන්ට එම රාජකාරී පැවරීමෙන් සාක්ෂි විනාශවීමට ඉඩහැර ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එවකට සිටි බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එවකට ගම්පහ සේවය කළ සහකාර පොලිස් අධිකාරී මාසිංහ ට මෙහි පරීක්ෂණ භාරදී ඇතත් ඔහු විසින් වෙනත් පොලිස් පරීක්ෂකවරයෙකුට භාරදීම හේතුවෙන් මෙහි සාක්කි විනාශවීමට ඉඩහැර ඇති බව ප්‍රකාශ කෙළේය. ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන බැව් අධිකරණයට දන්වා සිටියේය. සැකකරුවන් අගෝස්තු 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙළේය.

සිද්ධිය සම්බන්ධව දැනට රක්ෂිත භාරයේ සිටින හමුදා නිලධාරීන් වන ලලිත්ග්‍රේ, අරුණගේ සිරිසේන,ජයසුන්දර තිලකරත්න හා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන යන අය 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග විය.

Leave A Reply

Your email address will not be published.