topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දර රාජපක්ෂගේ විනාශය ගැන,ශ්‍රිලනිප ඇමති කියයි.

 

Minister of Skill Development _ Chandima

”අදවන විට මහින්ද ර‍රාජපක්ෂ මැතිතුමාගේ වටේ ඉන්න නසරානි පිරිසක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට විනය කරන්නට  කෑ ගහන්නේ. එතුමා වටේ සිටින පිරිස් තමයි අපේ පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න කටමැද දෙඩවන්නේ. පක්ෂය විනාශ කරන්නේ. මේ පිරිස තිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා විනාශ වන්නේ. අපි නිසා නොවෙයි කියලා මම කියන්න කැමැති යැයි”,නිපුනතා සංවර්ධන වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි  කියාසිටියි.

අමාත්‍යවරයා එසේ  කියා සිටියේ ගාල්ලේ හා  හබරාදුව ප්‍රදේශවල පැවැති ජනතා රස්විම් කිහිපයක් අමතමිණි.වැඩිදුරටත් අදහස් දැක්වු .නිපුනතා සංවර්ධන වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි  මෙසේද කීය.

”මම බලයට ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  ඒ මහතා යටතේ තමයි අපි ජන්දය ඉල්ලලා බලයට ආවේ. පසුව අප ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන මෛත්‍රිපාල සිරිසේනා නායක තුමා පක්ෂයේ සභාපති තුමාගේ අපේ පක්ෂයේ නායක තුමාගේ ආරාධනයෙන් පක්ෂයේ අනුමැතිය ඇතිවයි ආණ්ඩුවට සම්බන්ධවුයේ එහෙම ගිය නිසා රටට සමාජයට අපේ පාක්ෂිකයන්ට අද වන විට දැවැන්ත ප්‍රතිලාභ රැසක් ලැබි තියනවා. එහෙම ගියේ නැතිනම් කිසිදු ප්‍රතිලාබයක් අපයට ජනතාවට දෙන්න හැකි වන්නේ නෑ ඒ උදාර අරමුණු ඇතිවයි අප මේ ආකාරයට ආණ්ඩු පක්ෂයට ගියේ අන්න ඒ නිසායි. ගොවියා, ධීවරයා කම්කරවා සඟ,වෙඳ ආදි කොට ඇති මහා බලකායට ශක්තියක් වු ශක්තිය දිය හැකි දැවැන්තම පක්ෂය වන්නේ අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි. එහෙම පදනමක් සහිත පක්ෂයක් දර්ශනයක් ඇති පක්ෂයක් එක්ක අප මේ ආණ්ඩුවට එක් වුනිසා පක්ෂය ශක්තිමත් වුනා.

මේ නිසා ජනතා පැතුම් අදහස් පාක්ෂිකයාගේ අදහස ඉටු උනා. ගමට රටට ජනතාවට වැඩ කරන්න තමයි අපි ගියේ. කිසිම අයෙකුට අපිට ඇගිල්ල දික්කරලා අපි හොරු අපි දූෂණයක් කළේ නෑ කියලා කියන්න බෑ ජනතාවගේ ජනතාව ලබාදුන් ජන්දයේ අයිතිය අපි ඒ ආකාරයෙන්ම ඉටු කළා. මේවන විට රටේ දැවැන්තම සංවර්ධනයක් ඉතිහාසයේ සිදු නොවු ආකාරයටම මේ රටේ සිදුවන්නේ අපි නිසයි අපි ආණ්ඩුවට ගොස් මේ දැවැන්ත ජයග්‍රහණය රටට ඇතිකරන්නට සහයෝගය දුන්නා . අපි පක්ෂයට ශක්තියක් උනා පක්ෂය ශක්තිමත් කරන්ට කටුතු කළා.

හැබැයි මම කියන් කැමැතියි අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි එදත් අදත් කිසිදු හානියක් කළේ නෑ. එදත් අදත් එතුමාගේ කිසිදු ජන්දයක් අඩු කරන්න.නැති කරන්න පියවර ගත්තේ නෑ.

නමුත්, අදවන විට මහින්ද ර‍රාජපක්ෂ මැතිතුමාගේ වටේ ඉන්න නසරානි පිරිසක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට විනය කරන්නට කෑ ගහන්නේ. එතුමා වටේ සිටින පිරිස් තමයි අපේ පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න කටමැද දෙඩවන්නේ. පක්ෂය විනාශ කරන්නේ මේ පිරිස තිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා විනාශ වන්නේ අපි නිසා නොවෙයි කියලා මම කියන්න කැමැතියි.

ඉදිරි මැතිවරණයේ දි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සකස් කරන්න තමයි මේවන විට ප්‍රතිසංවිධානය වෙන්නේ අපේ පක්ෂයට දැවැන්ත සහයෝගයක් තියනවා. පක්ෂය හැර දමලා කිසිම අයෙක් ගියේ නෑ. ගිහිල්ලා නෑ. මේ වනවිට ගාල්ලේ පැවැති දැවැන්ත රැස්විමේ දි විශාල පිරිසක් එක්ව සිටියා අපේ පක්ෂයේ ගියා ගියා කිවාට අපේ පක්ෂයෙන් කිසිම කෙනෙක් ගියේ නෑ. දැවන්ත පිරිසක් අපිට පාක්ෂිකයන් ඉන්වා. මේනිසා ශ්‍රි ලං කා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන එක තවදුරටත් සිහිනයක් වෙන්නේ නෑ එය යථාර්තයක් බවට පත් වෙනවා.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.