topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉස්සර නම් ලොක්කා ‍යෝජනාව ගෙනාව හැමෝම සිග්නල් කණු වගේ අත ඉස්සුවා.

 

Chief Government Whip_Land Minister_ Gayantha

බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් හැමෝගෙම අදහස් වලට අවස්ථාව දීලා තියෙනවා. අන්තිමට සාමුහික තීරණයක් ගන්නවායයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක  කියා සිටියි.වැඩි  දුරටත් අදහස් දැක්වු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා.

” ඉස්සර වගේ නොවේ දැන්. අපි කැබිනට් මණ්ඩලයේදී අවශ්‍ය දේවල් කතා කරනවා. ඉස්සර නම් ලොක්කා ‍යෝජනාව ගෙනාව හැමෝම සිග්නල් කණු වගේ අත ඉස්සුවා. ආණ්ඩුව පෙරලිලා ‍චොපර් එකෙන් මැදමුලනට ගියාට පස්සේ තමයි හුඟ දෙනෙක් කටක් ඇරලා කතා කරන්න ගත්තෙ. දැන් එහෙම නැහැ. දැන් ඉතාම විනිවිද පාලනයක් තියෙන්නේ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිතුමා අවස්ථාව දීලා තියෙනවා. අගමැතිතුමාත් එහෙමයි. හැමෝගෙම අදහස් එන්න දෙනවා. අන්තිමට සාමුහික තීරණයක් ගන්නවා.


අද කැබිනට් මණ්ඩලයට ‍යෝජනා ගෙනෙද්දී ඉතාමත් විනිවිදබවින් සිද්ධවෙන බවයි අපි නම් දැක්කේ. ඉස්සර නම් කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ. පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ. විවාදත් නැහැ. පාර්ලිමේන්තුව දැකලත් නැහැ. පවුලේ කිහිපදෙනකුට අවශ්‍ය විදිහටයි සියල්ල සිද්ධ වු‍ණේ. අද ‍එහෙම නැහැ “

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට පළාත්පාලන මැතිවරණය වසර දෙක හමාරක් තිස්සේ පවත්වලා නැහැ. ඊළඟට පළාත් සභා ඡන්දයත් කල්යන ලකුණු පෙන්වමින් තියෙන්නේ. මේ ආණ්ඩුව කියන ප්‍රජාතන්ත්‍රවාදය ද කියලා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා?

පළාත්පාලන ඡන්දය‍ දෙසැම්බර් වෙනකොට පවත්වනවා. ඒක පවත්වන්න පමා වුණේ අපේ වරදකින් නොවේ. සීමානිර්ණය කරන හැටි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වු‍ණා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඔහුගේ අපේක්ෂකයන්ට ඕනේ විදිහට කඩලා දාලා තිබුණු එක සියලුම පක්ෂවල එකඟතාව අරගෙන අද කොට්ඨාස අලුතින් නිර්ණය කරන්න සිද්ධවුණා. ඒක නිවැරදි නොකර තිබ්බනම් ඒක බලවත් වරදක්. ඒකට යම් කාලසීමාවක් අවශ්‍ය වුණා.

ආණ්ඩුවටයි ඉක්මන් මැතිවරණයක් ඕනේ. පළාත්පාලන කියන්නේ ආණ්ඩුවකට කොච්චර වාසි සහගත ඡන්දයක්ද? අපි විපක්ෂයේ ඉන්නකොට දන්නවානේ, ජනතාවට අපි කිව්වා, මේ පාර ආණ්ඩුව පලවා හරින පළමු වෙඩි මුරය පත්කරන්න කියලා. ඒත් ජනතාව කවදාවත් ඇහුවද? මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ජනතාව බුද්ධිමත්. ඒ අය දන්නවා, පළාත්පාලන ඡන්දවලින් ඒ අයට අවශ්‍ය කරන්නේ ග‍මේ පාර හදා ගන්න.බෝක්කුවක් හදාගන්න. වගේ දේවල්. ඒනිසා ඒ අය ඡන්දය දෙන්නේ බලය තියන පක්ෂයටයි. මොකද ආණ්ඩුවටනේ ග්‍රාමීය අවශ්‍යතාවලට ප්‍රතිපාදන දෙන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවට පළාත් පාලන ඡන්දය තියන එක වාසිදායකයි. ඡන්දය තිබ්බහම ආණ්ඩුවට ලැබෙන ජනවරම ඔය කෑගහන අය තේරුම් ගනීවි. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට පළාත්පාලන ඡන්දය තියන්නයි අපිට ඕනේ.

ආණ්ඩුව බලය ගන්න කොටම ජනතාවට ප්‍රකාශ කළා අනිවාර්යෙන්ම අපි පළාත්පාලන ඡන්ද කඩින්කඩ තියන සිල්ලර ඡන්ද ක්‍රමය නැති කරනවා කියලා. මෙහෙම පසුගිය ආණ්ඩුව ඡන්ද තියලා රට අමුතු තැනකටයි අරගෙන ගියේ. එක පළාතක ඡන්දය තියෙනකොට ඇමැතිවරු බුරුතු පිටින් ගිහින්, පදිංචිවෙලා, රාජ්‍ය දේපොළ අමු අමුවේ යොදාගෙන තමයි ඡන්ද කළේ. ඒනිසයි අපි ඡන්ද ව්‍යාපාරයේදී කිව්වේ එක දවසේ ඡන්ද තියෙන ක්‍රමයකට යනවා කියලා. දැන් ඒකට අවශ්‍ය වෙනස්කම් කරමින් අපි ඉන්නේ. අපි සූදානම් නැහැ ආණ්ඩු බලේ යොදාගෙන ඡන්ද කෑලි කෑලි තියලා කටයුතු කරන්න. අපි‍ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීවයි කටයුතු කරන්නේ. එහෙම ඡන්දය තිබ්බහම රටේ ජනමතයත් නිවැරදිව පිළිබිඹුවෙනවා. යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.