topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ග්‍රාමීය පාලම් 700 ක් මේ වසරේ නිම වෙයි.

Minister of Local Government and Provincial Counci

ග්‍රාමීය පාලම් 700 ක් මේ වසරේ නිම කරනබව ෆයිසර් මුස්තෆා අමත්‍යවරයා කියා සිටියි. අමත්‍යවරයා මෙම අදහස් කියා සිටියේ පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ කෑගල්ල අරණායක ගංතුන ග්‍රාමීය  පාලම සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

අපි වගේ දියුණුවෙන රටකට අත්‍යාවශ්‍ය සාධකයක් තමයි ග්‍රාමීය පාරවල් සහ පාලම් වැඩි දියුණුකිරීම. ඒ මගින් ගමේ නිෂ්පාදන නගරයට ගෙනවිත් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න පුළුවන්, අපේ රට විවිධ දේශගුණික කලාප හා භූ විෂමතා සහිතව එක් එක් ප්‍රදේශයන්හි ආවේනික නිෂ්පාදන රටාවක් තිබෙනවා. සමහර ප්‍රදේශවල වෙළද භෝග වගාව හොදින් කෙරෙනවා. සමහර ප්‍රදේශවල වෙනත් විවිධ කර්මාන්ත කරනවා. නමුත් මේ කිසිදෙයක් හරි ආකාරව වෙළද පොලට ගෙනියන්න  බැරි නම් නිෂ්පාදකයෝ අමාරුවෙ වැටෙනවා. එහෙම වුනාම ඒක රටේ ආර්ථිකයට ඍජුවම දැනෙනවා. ඒ නිසා තමයි මගේ අමාත්‍යාශය මගින් ක්‍රියාත්මක කරන කරන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය තුලින් සමස්ත රට පුරා ග්‍රාමීය පාලම් විශාල ප්‍රමාණයක් මේ වෙන කොට වැඩි දියුණු කරලා තිබෙන්නේ. ඒවා තුලින් එම  ප්‍රදේශයන් ලබා ඇති ප්‍රගතිය දිහා බලපුවාම ග්‍රාමීය මාර්ග සංවර්ධනය තුලින් ඇතිවන  ප්‍රදේශීය දියුණුව පිළිබද හොදින් අවබෝධ වෙනවා. ඒ වගේම තමයි මෙම ව්‍යාපෘතිය හරහා  මේ වසරේ පාලම් 700ක ඉලක්කයක් සපුරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණයක්  කිව යුතුයි.  මේ වගේ සංවර්ධන වැඩසටහන් තුලදී දේශපාලන න්‍යය ක්‍රියාත්මක කරන එක යහපාලනයේ දර්ශනය නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දර්ශනය වන්නේ අවශ්‍යතාවයට අනුව විධිමත්ව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. ඒ නිසා ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය තුලින් අද වන විට  සමස්ත ශ්‍රී ලංකාව පුරා  විශාල ග්‍රාමීය පාලම් ප්‍රමාණයක්  ගොඩනැගීමට හැකිවුනා. මේ වසර අවසන් වන විට ග්‍රාමීය පාලම් 700 ක ඉදිකිරීම් අවසන් වෙනවා. යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.