topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතිවාදය අවුස්සා රට ගිනිතියන එක දැන්වත් නවත්තන්න.(විඩියෝව)

ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් රට ගිනි තැබීම දැන් හෝ නවතා දැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා  පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “දිනවමු හාලි ඇල” වැඩසටහන යටතේ රු.ලක්ෂ 750ක වියදමින් ග්‍රාමීය මාර්ග සංවර්ධන  ව්‍යාපෘතියට අදාළව  පැවති වැඩසටහනකදීය.
සිංහල බෞද්ධ ලේබලය යටතේ මිනිසුන් මුලා කරන ඊනියා දේශපාලකයන්ට හැදෙන්න හොඳම තැන හාලිඇල බවත් අඩුම තරමේ හාලිඇලෙන් හෝ ජාතික සමඟිය උගත යුතු බවයි ඩිලාන් පෙරේරා  පෙන්වා දුන්නේ. මේ අතර කවුරු විරුද්ධ වුවත් අනිවාර්යයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  යටතේ පළාත් සභා වලට හිමි බලතල දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්පුර්ණ සහය දිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාද උතුරේ ජනතාවට බොරු කියන එක නවතා දැමිය යුතු බව ඩිලාන් පෙරේරා  කියා සිටියේය. ජන්ද ලබා ගැනීමේ අරමුණින් විග්නේශ්වරන් ද ජාතිවාදය වපුරමින් සිටින බවයි හෙතෙම සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.