topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පල් හොරු මත හදනකොට අධිකරණය ගණන් ගන්නෙත් නෑ.

ED 03 (2)

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ති‍්‍රවරයෙකුගේ දික්කසාද නඩුවක් සමථයට පත් කර ගැනීම සඳහා රුපියල් මිලියන 400ක වන්දි ගෙවූ බවත්, තමන්ට චෝදනා එල්ල කරන බොහෝ අයට විවිධ චෝදනා රැසක් ඇති බවත් විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කරයි. ඇය මේ බව ප‍්‍රකාශ  කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”රටේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයයි, විපක්‍ෂයයි තියෙනවා. ආණ්ඩු පක්ෂයේ නායකයා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. විපක්ෂයේ නායකයා සම්බන්ධන් මහත්තයා. ඒකාබද්ධ විපක්‍ෂය කියලා දෙයක් පාර්ලිමේන්තුවේ නෑ. එහෙම දෙයක් ගැන අපි කියන්න දන්නෙත් නෑ. අපි කියන්න දන්නේ හොර කල්ලියක් ගැන විතරයි. හොර කණ්ඩායමක් හිතන්නේ තමන් කරන හොර වැඩමයි අනිත් අයත් කරන්නේ කියලා. මම නම්  ඕනෑම අභියෝගයක් භාර ගන්න ලෑස්තියි. කොහේ හරි පැමිණිල්ලක් කළානම් ඒක විභාග කරන්න  ඕනි කියන මතයේ මම බොහොම දැඩිව ඉන්නවා. හැබැයි චෝදනා කරන කෙනා පල් හොරෙක් නම් ඒ චෝදනා කවුරුත් ගණන් ගන්නේ නැතිව ඇති. පල් හොරු කතා හදනකොට, පල් හොරු මත හදනකොට අධිකරණය ගණන් ගන්නෙත් නෑ. අල්ලස් කොමිසම ගණන් ගන්නෙත් නෑ. පල් හොරුන්ගේ දික්කසාදයක් සමථයට පත් කරගන්න මිලියන 400ක් ගෙවලා බේරුණු හැටිත් මිනිස්සු දන්නවා. ඔය චෝදනා කරන අය මතක තියා ගන්න  ඕනි අපිට එක ඇගිල්ලක් දිගු කරද්දි තමන්ගෙ පැත්තට ඇගිලි 4ක් දික්වෙලා තියෙනවා කියලා.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.

Leave A Reply

Your email address will not be published.