topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන්න Surbana එයි

SJ_English Logo_Tagline_CMYK

උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සහ සිංගප්පූරුවේ ‍Surbana Jurong පෞද්ගලික සමාගම අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකාවේ ආයෝජන හැකියාවන් සතු විභවතාවන් පිළිබඳව තක්සේරු කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම පිණිස ඉහළ මට්ටමේ ආයෝජකයන් දිනා ගැනීමේ දැඩි අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයට උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි රජයට අයත් උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.
ඒ අනුවල එවැනි උපදේශක සමාගමක් පිහිටුවීම සඳහා නාගරික සැලසුම්කරණය හා නිර්මාණය, සංවර්ධන කළමනාකරණය, වාස්තු විද්‍යාවල පිරිවැය හා කොන්ත්‍රාත් කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, පහසුකම් කළමනාකරණය ආදී පුළුල් ක්ෂේත්‍රයක් තුළ පැතිරුණු සේවාවන් සපයන නගර ප්‍රතිසංවර්ධන උපදේශක සමාගමක් වන සිංගප්පූරුවේ Surbana Jurong පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave A Reply

Your email address will not be published.