topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුන්දලමේ හා ගොකරැල්ලේ මනුෂ්‍ය ඝාතන.

Crime_police_News

මුන්දලම පොලිස් වසමේ කොක්කන්තිව් ප්‍රදේශයේ පොල් වත්තක ළමයෙකු ඝාතනය කර ඇති සිද්ධියක් වාර්ථා වී ඇති අතර මුන්දලම පොලීසිය විමර්ශන සිදුකර ඇත. මරණකරු අවුරුදු 16ක් වූ සමීරගම පදිංචිකරුවෙකු වේ. පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු මෙය ඝාතනයක් බවට හඳුනාගෙන ඇති අතර ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඝාතනය ගෙල සිරකර සිදුකළ ඝාතනයක් බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඝාතනය සඳහා යොදාගත් ලණු කැරැල්ලද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

එසේම ගොකරැල්ල පොලිස් වසමේ වල්පොලයායවත්ත වතු යායේ වතු මුරකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු එම වත්ත තුළ කපා කොටා ඝාතනය කර තිබූ සිද්ධියක් වාර්ථා වී අතර ගොකරැල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු ගොකරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.