topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩිජිටල් HD (High Definition) තාක්‍ෂණ පහසුකමින් යුත් දැවැන්ත මැදිරි සංකීර්ණයක්

3

ජාත්‍යන්තර උසස් නිර්මාණයන් සඳහා භාවිතා කරන ඩිජිටල් HD (High Definition) තාක්‍ෂණ පහසුකමින් යුත් දැවැන්ත මැදිරි සංකීර්ණය හා TTV ෂොපින් නාලිකාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දින කොළඹ 5/34, TTV නෙට් වර්ක් පෞද්ගලික ආයතනයේදී පැවැත්විය.

මෙම සංකීර්ණය සඳහා සියළු නවීන උපකරණ, කැමරා හා අනෙකුත් තාක්‍ෂණික උපාංග හා සංස්කරණ මැදිරිය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන්නේ කොරියානු ජාතික පාක් චං යොන් ගේ මැදිහත්වීමෙනි. සඳහා දේශීය හා විදේශීය අරමුදල් රුපියල් මිලියන 200ක් පමණ වැයවන බව TTV නෙට්වර්ක් ආයතනය මාධ්‍යයට අවධාරණය කරන ලදී.

මෙම මැදිරි සංකීර්ණය සුවිශාල මැදිරි දෙකකින්ද, හඬ කැවීම් මැදිරි, සංස්කරණ මැදිරි හා කුඩා ශ්‍රවනාගාර මැදිරි කීපයකින් සමන්විත වන අතර එය ඉන්දියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව තුළ සිදුකරන ජාත්‍යන්තර ටෙලි සිනමා නිර්මාණයන්ට හා සමාන තාක්‍ෂණයන්ගෙන් සමන්විතයි. මෙම මැදිරි සංකීර්ණය ඉඳිවීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ පවතින මැදිරි සංකීර්ණයන්හි අඩුපාඩුව යම්කිසි දුරට දායකත්වයක් ලැබෙනු ඇත. කලාකරුවන් රූපවාහිනී නාට්‍ය අධ්‍යක්‍ෂකවරුන්ට හා ටෙලි නිර්මාණ සඳහා එකම පරිශ්‍රයක සිට සේවාවන් භුක්ති විදීමට හිමිවීම තුළ ක්ශ්‍රේත්‍රයට ඉමහත් සේවයක් සැලසීම වාණිජ මට්ටමෙන් ඔබ්බට ගිය අපේ පරමාර්ථයකි.

කොරියානු ප්‍රධාන වෙළඳ නාලිකාවක් වන C.J. Home Shopping Chanell හා TTV ව්‍යාපාරික නාලිකාව සමඟ ව්‍යාපාරික හවුල්කාරීත්වයෙන් සිදුකිරීමට නියමිත මෙම වෙළඳ නාලිකාව ලෝකයේ පිළිගත් සන්නාම සහිත සුවිශේෂී භාණ්ඩ හා සේවා අන්තර්ජාලය, ජංගම දුරකථන හා WW.TTV.lk වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් පමණක්ම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ඉතා දුර්ලභ භාණ්ඩ හා සේවා අත්පත්කර ගැනීමක් අත්විඳීමට හැකියාව උදාකර දීම TTV ෂොපින් නාලිකාවේ අරමුණයි.

TTV නෙට්වර්ක් මැදිරි උපයෝගීකොට සියළු වෙළඳ දැන්වීම් නිෂ්පාදනය කිරීම හා එම භාණ්ඩ පිළිබඳ අදහස් යෝජනා පටිගත කර මෙම නාලිකාව වෙබ් යූටියුබ් ඔස්සේ හා ගෙවන රූපවාහිනී ජාලයන් තුළ (Pay TV) මුදාහැරීමට කටයුතු සම්පාදනය වන අතර ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට TTV ෂොපින් නාලිකාව හඳුන්වාදීම කරනුයේ ඉමහත් සතුටකිනි.

කොරියානු GS හා New Life Korea ආයතනය දැනටමත් ව්‍යාපාරික හවුල්කාරිත්වය සඳහා අප හා කැමැත්ත පළකර ගිවිසුම්වලට එළඹීමට නියමිත අතර, ඔවුන්ගේ වාර්ෂික පිරිවැටු ඩොලර් බිලියන 10 කටත් වැඩි බව සඳහන් කර සිටී. එමෙන්ම ඒ රටවල පවතින භාණ්ඩ හා සේවා 20,000 ක් පමණ ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමේ පහසුව TTV ෂොපින් නාලිකාව භාවිතා කරන පාරිභෝගිකයන් වෙත පමණක් හිමිවනු ඇත. එපමණක් නොව ශ්‍රී අල්න්කාවේ ව්‍යවසායකයන් පිළිබඳ වාර්ථා වැඩසටහන් හා නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ රූපවාහිණි වැඩසටහන්, මුදල් අයකිරීමකින් තොරවම අප මාධ්‍ය තුළ පළකර ගැනීමට හැකිවන අතර ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමට TTV නෙට්වර්ක් ආයතනය මැදිහත් වන බවද දන්වා සිටිමු.

TTV නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් අධ්‍යක්‍ෂ අනුර චන්ද්‍රසිරි, කළමනාකාර අධ්‍යක්‍ෂ බන්දුල විතානාරච්චි, අධ්‍යක්‍ෂක කොරියානු ජටහික හී ජොං හා කොරියානු උපදේශිකා හී වෙං හා මෙහෙයුම් කළමනාකාරිණී ෆාමීඩා බුලත්සිංහලද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

මෙම ව්‍යාපෘතිය සුවිශේෂීවීමට බලපාන කරුණු..

දකුණු කොරියානු ආකෘතියේ චිත්‍රාගාරයක් එම අයුරින්ම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී ප්‍රති නිර්මාණය වීම

එම ආයතනයේ තාක්‍ෂණික උපාංග හා විශේෂඥ ඥානය මුළුමනින්ම දකුණු කොරියාවෙන් ලැබීම.

ඉහත හේතූන් නිසා ශ්‍රී ලංකික පාරිභෝගිකයාට දකුණු කොරියාවට හෝ සිංගප්පූරුවට ගමන්කොට ලබාගත හැකි ලෝක මට්ටමේ සහ අන්තර්ජාතික ප්‍රමිතියේ සේවාවක් ලංකාවේදීම මෙරට මිලට ලබාගත හැකි වීම.

ප්‍රථම වරට කොරියානු, ඉන්දියානු, චීන සහ සිංගප්පූරු අත්දැකීම ලාංකීය පාරිභෝගිකයාට එකම ආයතනයකින් ලැබීම.

ආර්ථික සම්පත් හිඟ කලා ලෝකයේ ශිල්පීන්ට හවුල් ව්‍යාපාර ලෙස ස්වකීය නිර්මාණ ඩිජිටල්කරණීය කරගත හැකි වී.

ප්‍රථම වරට ආර්ථික කටයුතු පමණක් විකාශනය වන ජාත්‍යන්තර තලයේ දේශීය නාලිකාවක් බිහිවීම.

ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ට හා නව නිපැයුම්කරුවන්ට අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලබාදීම.

1 Comment
  1. 86Mariam says

    I see you don’t monetize your site, don’t waste
    your traffic, you can earn extra bucks every month because you’ve got high quality content.

    If you want to know how to make extra money, search for:
    best adsense alternative Wrastain’s tools

Leave A Reply

Your email address will not be published.