topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ද්විත්ව පුරවැසිභාවය 224 කට නෑ.

Geetha Kumarasinghe

ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරු රැසක් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය.

ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු හෙළි කරන බවට ද ඒකාබද්ධ විපක්ෂය පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්/මන්ත්‍රීවරියන් සිටින්නේ එක් අයෙකු පමණක් බවත් ඒ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ බව ආගමන විගමන පාලක එම්එන් රණසිංහ පවසයි.

ඔහු ඒ බව අනාවරණය කර තිබෙන්නේ, තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන පැෆරල් ආයතනය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනය වෙත ලබා දී ඇති ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරු අන්තර්ගත පරිගණක පද්ධතියට ඇතුළත් කොට පරීක්ෂා කළ බවත්, එයින්ද නොනැවතී පරිගණක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛන ද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කළ බවත් ආගමන විගමන පාලකවරයා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නැතැයි සනාථ කළ හැකි බව ද ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනයට ලබාදුන් පිළිතුරේ සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.