topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගුරුවරුන්ට කොරියාවෙන් පුහුණුවක්. 

information technology

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් කොරියානු ජනරජයත් අතර වන අවබෝධතා ගිවිසුම යටතේ 2017 තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහන සඳහා කොරියාවේ ග්වැන්ග්ජු මෙ‍ට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව (Gwangju Metropolitan) විසින් කරන ලද ඇරයුමක් අනුව, තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුවරුන් සහ නිලධාරීන් 25දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවීමට නියමිතයි. මෙම පුහුණු වැඩසටහන අගෝස්තු මස 28 සිට සැප්තැම්බර මස 11 දින  දක්වා කොරියාවේ පැවැත්වෙන අතර, ඒ සඳහා සහභාගීවන නියෝජිත පිරිස වෙත ගුවන් ටිකට් පත් ලබාදීම අද (24) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ,  තොරතුරු තාක්ෂණ විෂය ඉතා වේගයෙන් යාවත්කාලීන වන විෂය ක්ෂේත්‍රයක් වන නිසා, ලොව නවීනතම තාක්ෂණ ඉගෙනුම් ක්‍රමවේද සම්බන්ධව මනා පුහුණුවක් ලබාගැනීමට අපේ රටේ ගුරුවරුන්ට මෙය ඉතා වටිනා අවස්ථාවක් වන බවයි. එමෙන් ම මෙවැනි පුහුණුවීම් මඟින් ලබාගන්නා දැනුම

සිසුදරුවන් අතර බෙදාදීම මෙවැනි සැසිවාර සඳහා ගුරුවරුන් සම්බන්ධ කරවීම මඟින් අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ද, එම දැනුම යොදාගනිමින් අනාගතය ජයගත හැකි පුරවැසියන් ගොඩනැඟීමට දායකවීම අප හැමගේ වගකීම වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දේශීය පාසල් පද්ධතිය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩසටහන් රැසක් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මකව පවතින අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරුවරුන් සහ අදාළ විෂය භාර නිලධාරීන්ට මේ සඳහා දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා සලසා දීම වැදගත් මෙන්ම කාලීන අවශ්‍යතාවක් ද වනවා.

තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සඳහා වන මෙම පුහුණු වැඩසටහනට සමගාමීව ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා සකස් කළ අධ්‍යාපන වැඩසටහනක් ද කොරියාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, කොරියානු – ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ප්‍රවර්ධන ගිවිසුම දීර්ඝ කිරීම සහ කොරියානු ශ්‍රී ලංකා අධ්‍යාපනික සබඳතා ශක්තිමත්කිරීම මෙම  වැඩසටහනෙහි අරමුණයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ නිර්දේශ මත අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවීමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.