මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්ණපත්‍රය සම්බන්ධයෙන් සිදුකරන ලද වංචාවට අදාළව උපකාරක පංති ගුරුවරයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති අතර ඔහුව අගෝස්තු 30 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනෙකුද අගෝස්තු 30 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.