topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජීවිතය දිනන්නට, වැවක් හදන මිනිස්සු.

Anuradapuraya_wewa

අනුරාධපුර නගරයට ආසන්නතම ගම්මානයක සිදුවන අපූරු ශ්‍රමදාන කටයුත්තක් ඇස ගැසුණේ අහම්බෙනි.මට මොහොතක් එහි නතරවිමට සිත් වුයේ ඈතින් දිස්වන ඇස් ශාන්තියෙන් සනසන නිල්වන් දිය කඩිත්ත නිසාවෙනි අක්කර 35ක් පුරා පැතිරී ඇති රත්මලේ වැව අද වල් බිහිවී ඇති අතර රක්ෂිතය කැමති පරිදි මායිම් දමා ගත් ඇතැමුන්ට සහ ගංජා, කසිප්පු ,ආදී හොර ජවාරම් කරුවන්ගේ අපූරු නිජබිම බවට පත්වී ඇත. වැව් තාවුල්ල තාමත් කුරුළු ගහනයෙන් පෝෂිතව තිබීම ඉමහත් වාසනාවකි. මෙය ආරක්ෂා කරගැනීමේ මහගු කාර්‍ය අතට ගත් අපූරු මිනිසෙකි.ඔහු නමින් T.M.sumanawansa වන අතර සේවා කාළය අවසන් කළ ගුවන් හමුදා නිළධාරියෙකි.ගම්මුන්ගේ හිත දිනාගෙන ජිවිකාව ගෙනයන මොහු ගමේ සියළුම පොදු වැඩවල මූලිකත්වය දරන්නෙකි. මෙම මිනිසාගේ මැදිහත් වීමෙන් මා ඉහත සදහන් කළ වල් බිහිවී ඇති වැව පිළිසකර කරගැනීමේ මහගු වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. මේවනවිට එය දින දහයක් පුරා එම කටයුත්ත සිදුවෙමින් පවතින අතර කිසිදු බලධාරියෙක් මේ වෙනුවෙන් සහයෝගය සදහා ඉදිරිපත් වී නැත. ඔවුන් මේ කටයුත්ත සදහා කුලී පදනම මත බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඇති අතර එයට දිනකට වැයවෙන රු 10,000 මුදල සොයාගනු ලබන්⁣නේද ඉතාමත් අසීරුවෙන් වන අතර ඒ සදහා ප්‍රදේශයේ ඇති ස්වෙච්ඡා සංවිධාන අනුග්‍රහය ලබා දි ඇත. එමෙන්ම ඔවුන් සදහා දිවා ආහාරය සපයා දෙන්නේද ගමේම අහිංසක ගම් වැසියන්ය. එහෙත් හිටි හැටියේ කඩා වැදුණු ප්‍රධාන රූපවාහිනී නාලීකාවක් දිගට හරහට රූගතකර අවසානයේ මොවුන්ගෙන් විමසා ඇත්තේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන මෙවැනි සංවර්ධන කටයුතු ගැන ඔබලා අදහස කුමක්ද යන්නයි එහිදී සුමනවංශ මහතා මෙය අහිංසක ගම්මුන්ගේ මිස වෙන මොකාගේ සංකල්පයක්දැයි විමසා ඇති අතර ඒ පිලිතුරින් අන්ද මන්ද වූ ඔවුන් එතැනින් ඉවත්වගොස් ඇත මෙවන් “එඩිතර උාදාර මිනිසුන් උදෙසා අපේ ප්‍රණාමය පිදිය යුතුමය” පක්ෂග්‍රාහී නොවී මෙහෙවරෙහි යෙදෙන මෙවන් මිනිසුන් දිරමත් කිරීම අපේ යුතුකමක් සහ වගකීමක් නොවන්නේද මෙහිදී අනිවාර්යයෙන් ප්‍රකාශ කළයුතු කරුණක් ඇත මේ සදහා අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් එ්කකය මේ සදහා විශේෂ සහයෝගයක් දී මෙහෙයුම් කටයුතු කරගෙනයනු ලබයි. එම නිළධාරි කන්ඩායමට විශෙෂ ස්තූතියක් පුද කරමි එමෙන්ම මෙම ගම්මානයේ ජීවත්වන සිංහල මුස්ලිම් මිනිසුන් ඉතාමත් සහයෝගයෙන් ජීවත්වන බව කියා පෑමටද මෙය හොදම නිදසුනකි. ජාති වාදය අවුලවාලමින් රට ගිනි තියෙන සල්ලිකාරයින් ළඟ නැති උතුම් මිනිස් ගුණාංග මේ දුප්පත් මිනිසුන් ළග මොනවට පවතී. ඔවුන් එකාවන්ව කවුරුන් හෝ ගෙනෙන බත් පාර්සලය ලිහාගෙන කනවිට එහි ජාති කුලමල කිසිවක් නැත. මගේ වෑයම මෙවන් මිනිසුන් උදේසා හඬක් නගා සැම සිත් අවදිකිරීමටය.

සටහන හා ඡායාරූප -ධම්මි අනුරාධපුරය

received_2025555001006471 received_2025555231006448 received_2025555921006379

 

Leave A Reply

Your email address will not be published.