topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දූෂිත ඡන්ද ක්‍රමයක් වෙනස් කරන්න මට පුළුවන් උනා. සියලු දෙනාටම ස්තූතියි.- අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

   

DSC_0006 copy (1)-01

සුදුස්සන්ට සුදුසු තැන ලැබෙන, සමස්ත සමාජ ක්‍රමයම නිවැරදි හැකි දූෂිත ඡන්ද ක්‍රමයක් වෙනස් කරන්නට හැකිවු බව   පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියි. අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අමාත්‍යංශ කාර්යාලයෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. සම්මුඛ සාකච්ඡාවකදී,  එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ පූර්ණ ආශිර්වාදයෙන්, දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ දුෂ්කර ව්‍යායාමයක ප්‍රතිපලයක් ලෙස මට මේ දූෂිත ඡන්ද ක්‍රමය වෙනස් කරන්න හැකි උනා. සඳහා මට සහාය වූ කැබිනට් මණ්ඩලය, ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමා මැතිවරණ කොමිසමේ සභාපති, සීමානිර්ණ කමිටුව ඇතුළු නිලධාරීන් මණ්ඩලයට, මා විවේචනය කරමින් දිරිමත් කළ සියලු දෙනාටද ස්තූතිවන්ත ‍වෙනවා. මගේ කාර්ය නිසි ආකාරයෙන් ඉටු කරන්න සියලු දෙනා මට ලබා දුන් ශක්තිය මා සිහිපත් කරන්නේ ගෞරවයෙන්. මට විවිධාකාරයෙන් මඩ ගැහුවා. සියල්ල මට ශක්තියක් උනා. මම සියලු දේවල් කළේ රට වෙනුවෙන්. මේ රටේ ජනතාව වෙනුවෙන්. අද මම කල දේ නිසා අනාගතයේදී මේ රටේ බුද්ධිමත් දේශපාලන පරපුරක් බිහි වෙයි කියල මම අපේක්ෂා කරනවා. විශේෂයෙන් කාන්තා නියෝජනය 25% කිරීමට හැකිවීම තුලින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවේශ වන කාන්තාවන් ප්‍රමාණය වැඩි වීම අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. කාන්තාවන් සිටින තැන වංචාව දූෂණය සිදුවීමට ඇති ඉඩ අවමයි.” පැවසීය.

 මේ පනත හේතුවෙන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවන විප්ලවය තුලින් රටේ හෙට දවස යහපත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. විශේෂයෙන් කාන්තා නියෝජනය 25%ක් වීම තුලින්, වැඩි කාන්තාවන් ප්‍රමාණයකට දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා අවස්තාව හිමි වීම තුලින්, පළාත් පාලන ආයතන හා පාර්ලිමේන්තුව තුළ කාන්තා හඬ ප්‍රබල වීමට හේතුවක් වන අතර සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් බිහිවනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.

Leave A Reply

Your email address will not be published.