topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද රාජපක්ෂ හා ගාමිණි අතුකෝරළ අතර තිබුණ රහස් සම්බන්ධතා ගැන දැනගෙන හිටියා. – ඇමතිනි තලතා අතුකෝරළ.

thalatha kandy

මහින්ද රාජපක්ෂ හා ගාමිණි අතුකෝරළ අතර තිබු රහස් සම්බන්ධතා එතුමාගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළගේ මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මෙම අදහස් පළකළේ, අධිකරණ අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මහනුවරට ගොස් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපතිතුමා ඔබතුමියට අධිකරණ ඇමතිධූරය ලැබීමත් සමඟම සඳහන් කළා අධිකරණ අමාත්‍යවරිය වශයෙන් ඔබතුමියගේ සහෝදරයාගේ මරණය පිළිබඳව පළමුවෙන්ම සොයාබලන්න කියලා. ඒ ගැන ඔබතුමියගේ අදහස කුමක්ද?

එතුමා මුලින්ම 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවෙත් එතුමා හැදුවේ මගේ සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් එවකට ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා හිටිය රනිල් වික‍්‍රමසිංහ මහත්තයට චෝදනා කරන්න. සමහර අය නොදැන හිටියට මම මගේ සහෝදරයගේ නංගි හැටියට මම දැනගෙන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ සහෝදරයට තිබුණ රහස් සම්බන්ධතා ගැන. විශේෂයෙන්ම 2000-2001 චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිනිය විදිහට ඉද්දි ඒ වෙලාවේ තිබුණ යාළුකම. මම හිතනවා 2005 ජනාධිපති වශයෙන් පත්වෙලා අවුරුදු 10ක් ජනාධිපති ලෙස කටයුතු කරනකොට යුතුකමක් තිබුණා පොඩි හරි සැකයක් තිබුණානම් ඒ සම්බන්ධයෙන් හොයාබලන්න. මොකද අපිට සැකයක් නැති නිසා එතුමගේ හිත හරිගස්සගන්න හරි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. මම අධිකරණ ඇමති වෙනකම් හිටියද ඒක කියන්න.

විජේදාස රාජපක්ෂ මහත්තයා දිගින් දිගටම කියාගෙන යනවා එතුමා අධිකරණ ධූරයෙන් ඉවත් වෙන්න සිදුවුණේ එතුමා අධිකරණයට බලපෑම් නොකල නිසා කියලා. ඒ ප‍්‍රකාශ සත්‍යද?

එක කාලෙක නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සිද්ධ වුණා. මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙන්න කලින් නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ. ඒක සදාචාරසම්පන්න නෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක වෙන රටක විධායකය හා ව්‍යවස්ථාදායකය එකම පුද්ගලයෙක් මෙහෙයවීම. වර්තමාන ජනාධිපතිතුමා තමයි ඒක අධිකරණ අමාත්‍යංශය යටතට පත්කළේ. නීතිපති දෙපාර්තමේන්තුව ඉතාම ස්වාධීන ආයතනයක්. එහි කටයුතුවලට මීට පෙර හිටිය ඇමතිවරුන් ඇගිලි ගැහුවද නැද්ද කියන්න මම දන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ කලින් තිබුණ නිසා ඇගිලි ගහන්න බැරිවෙන්න ඇති. නීතිපතිතුමාගෙන් කරුණු විමසන්න පුළුවන්. ඒකට බාධාවක් නෑ. ලංකාවේ ප‍්‍රථම අග‍්‍රවිනිශ්චයකාරවරිය පැය 48න් ගෙදර යවපු අය තමයි අද මේවා අහන්නේ. 2010 ජනාධිපතිවරණයේදී අභියෝගයක් වෙලා යුද්ධය මෙහෙයවපු සරත් ෆොන්සේකා මැතිතුමා එදා හිටිය පාලකයට අභියෝගයක් වුණාම කිසිම හේතුවක් නැතුව හිරේ දැම්මා. මේවා කරපු අය හිතාගෙන ඉන්නේ අපිත් ඒ විදිහටමයි හැසිරෙන්නේ කියලා. මේක යහපාලනය කි‍්‍රයාත්මක කරන රජයක්. අධිකරණය ඒ කටයුතු කරන්න  ඕනි. රාජ්‍ය සේවය ඔවුන්ගේ කටයුතු කරන්න  ඕනි. පොලිසිය ඔවුන්ගේ කාර්ය කරන්න  ඕනි. මාධ්‍යවේදීන් ඔවුන්ට අයිති කාර්යය කරන්න  ඕනි.

නඩු කටයුතු ප‍්‍රමාදවීම පිළිබඳව අදහස කුමක්ද?

නඩු ප‍්‍රමාද වීම අලූත් දෙයක් නෙවෙයි. අතීතයේ ඉඳන් තිබුණා. අධිකරණ අමාත්‍යංශය හැටියට අපිට වගකීමක් තියෙනවා අවශ්‍ය යටිතල පහසුකම් හා අනෙකුත් පහසුකම් ලබාදෙන්න. ඉතින් ඒක රජයේ වගකීමක්. නඩුවලට බලපෑම් කරලා ඉක්මන් කරන්න බෑ. ඉතිහාසයේ සමහර අවස්ථාවල නඩු අහන්නේ නැතුව හිරේ විලංගුවේ දාපු යුගයක් තිබුණා. ඒක අමතක කරන්න හොඳ නෑ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරී හිඟය ගැන කතාකරනවා. ඔබතුමිය ඒක නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවද?

මම හිතනවා එහෙම තත්ත්වයක් තියෙනවා කියලා. දැන් වෙනකොට ඒ හිඟය පියවීමට අවශ්‍ය වටපිටාව සකසමින් පවතිනවා.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලපේරුම, මන්ති‍්‍රනි ශාන්තිනි කෝන්ගහගේ යන අයද එක්වූහ.

Leave A Reply

Your email address will not be published.