topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු කොරියාවට ඇමරිකාවෙන් සහාය.

kim & trump

ඇමරිකාවට යුද්දයක අවශ්‍යතාවක් නොමැති වුවත්  දකුණු කොරියාවේ ආරක්ෂාව වෙනුවෙන්  තම සහාය ලබා දීමක් ලෙස ප්‍රබල මිසයිල සපයන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටින ඇමෙරිකානු තානාපතිනි නිකී හාලේ (Nikki Haley) ප්‍රකාශයක් කරමින් පවසා ඇති අතර, ඇමරිකාව  උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමේ යෝජනාවක් කෙටුම්පත් කිරීමට පියවර ගනු ඇතැයි ද සඳහන් කළාය.

තවද රාජ්‍ය ප්‍රතිපතිපත්තියක මට්ටමින් දකුණු කොරියාවට අවි විකිණීමටත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගවී ඇති බවද වාර්ථාවේ.

මේ අතර උතුරු කොරියාව විසින් පසුගිය සෙනසුරාදා අත්හදා බලන ලද න්‍යෂ්ටික පිපිරවීමට ප්‍රතිචාරයක් වශයෙන් දකුණු කොරියාව ආරම්භ කල සිය යුද අභ්‍යාස දෙවැනි දිනයටත් පෙරට ගෙන යමින් ඇති බව වාර්තා වෙයි.

උතුරු කොරියාව යම් ප්‍රහාරයක් එල්ල කළොත් තමන් ද පෙරලා පහර දෙන බව දකුණු කොරියානු නාවික අණ දෙන නිලධාරියෙක් පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් යුද්ධයක් ඉල්ලා සිටිනේ නම් තමන්ගේ ඉවසීමේද සීමාවක් අති බව ඇමෙරිකානු තානාපතිවරිය අවධාරණය කළාය.

 

Leave A Reply

Your email address will not be published.