topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාකිස්ථානුවන්ගේ අමුතුම ජය සැමරුමක

pakistan

සංචාරක පකිස්ථානු කණ්ඩයම හා එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති පළමු ටෙස්ට් තරඟය අවසන් වූයේ පකිස්ථානු කණ්ඩායමට ලකුණු 75ක ජය අත්කර දෙමින්.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩාකළ පකිස්ථානු කණ්ඩායම ලකුණු 339ක් ලබාගත් අතර එංගලන්ත පිලට සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 272ක් පමණයි. අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩාකළ පකිස්ථානු කණ්ඩායම ලකුණු 215 ලබාගත් අතර ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 207කි.
පළමු ඉනිමේ කඩුලු 06ක්ද දෙවැනි ඉනිමේ කඩුලු 04ක්ද දවාගත් පාකිස්ථානයේ යසීර් ෂාහ් තරඟයේ වීරයා සම්මානය හිමිකර ගත්තේ ටෙස්ට් තරඟයකදී ලෝඩ්ස් පිටියේ කඩුලු 10ක් ලබාගත් ප්‍රථම ආසියානු ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක්ද බිහිකරමින්.
කෙසේ වෙතත් තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පකිස්ථානු කණ්ඩායම එය සැමරුවේ වෙනස්ම ආකාරයකටයි.  එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.
පළමු ඉනිමේ ශතකයක් රැස්කළ මිස්බා උල් හක්ද මේ අයුරින්ම සිය ශතකය සැමරූ අතර පසුව ඔහු මාධ්‍යට පවසා තිබුණේ ඔවුන් එංගලන්තට පැමිණිමට පෙර පකිස්ථානයේ යුධ හමුදා කඳවුරක කාලය ගතකළ හෙයින් ඔවුන්ට වූ පොරොන්දුවක් මත මෙසේ ජයග්‍රහණය සැමරූ බවයි.

Leave A Reply

Your email address will not be published.