topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපිට අවශ්‍ය බලය බෙදීමක් පමණයි. විග්නේශ්වරන් කියයි.

C_V_Vigneshvaran

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නම්, නීත්‍යානුකූල බලයක් ලැබිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් කියා සිටියි.

තමන්ට අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීමක් පමණක් බවත් එය ඒකීය පාලනයක් වූවත් ෆෙඩරල් පාලනයක් වූවත් තමන්ට ගැටළුවක් නොවන බවත්  යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති දෙමළ ජනතා සංසදයේ විද්වත් හමුවකට සහභාගි ඔහු වෙමින් පවසා ඇත.

එහිදී සිය අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා –

“අපිට අවශ්‍ය බලය බෙදීමක් පමණයි, ඒක ඒකීය පාලනයක් තුල ආවත් කමක් නැහැ ෆෙඩරල් පාලනය තුල ආවත් කමක් නැහැ .

එතනින් පස්සේ අපි ගැලවිලා යයි කියලා කවුරු හරි කියනවනම් අපිට පුලුවන් ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය හරහා එළබෙන ගිවිසුමක් මගින්  සහතික වෙන්න එහෙම වෙන් නොවන බවට 

අපි කියන්න ඕන එකීය පාලනයක් තුල කොතරම් බලය බෙදීමක් සිදු වුනත් ඒක ස්ථීරත්  නැහැ නීත්‍යානුකූලත් නැහැ. බලය දීපු අයම නැවත  එ්ක ආපසු ලබාගන්න තත්ත්වයකට කවදහරි පත්වෙයි කියල අපි අමතක කරන්න හොඳ නැහැ.

ඒ නිසා අපිට කිසිවෙකුට යලි ලබාගන්න බැරි වෙන අයුරින් බලය නීත්‍යානුකූලව ලැබුනොත්  විතරයි  දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගන්න පුලුවන් .”

Leave A Reply

Your email address will not be published.