මහින්ද – රනිල් හදිසි සාකච්ඡාවක. පුවත් On Sep 8, 2017 හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අතර හදිසි සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. Share this:TwitterFacebook Related