topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කඩුවෙලනුත් කෝච්චියක්.

Champika_Ranavaka

කඩුවෙල පාර්ලිමේන්තු ප‍්‍රධාන මාර්ගයේ පවතින දැඩි මාර්ග තදබදයට විසඳුම් ලෙස රජය විසින් ජපන් රජය සමග සාකච්ඡා කර සැහැල්ලූ දුම්රිය සේවයක් පිටකොටුව දක්වා සැලසුම් කර තිබෙනවා. මේ වන විට එහි ශක්‍යතා අධ්‍යනය සිදුකරමින් තිබෙන අතර, ඉඩම් අත්පත් කර ගැනීමත් සිදුවෙමින් පවතිනවා. ලබන වසර අගභාගයේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයයි   මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, බස්නාහිර මහනගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරිය නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක‍්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ රුපියල් ලක්‍ෂ 1,450 ප‍්‍රතිපාදන හා පුර්ණ අධික්‍ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කඩුවෙල සතිපොළ හා අතිරේක බස්නැවතුම්පල  ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම අවස්ථාවට කඩුවෙල ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ සම සභාපති විද්‍යා,තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන් ඇතුළු පළාත් සභා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, බස්නාහිර පළාත සීඝ‍්‍රයෙන් නාගරීකරණය වීමත් සමග කොළඹ නගරයේ මිනිසුන්ට පදිංචිවීමට හැකි ඉඩම් පහසුකම් නොමැති වීම හේතුව නිසාත් එහි වාණිජ වටිනාකම ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසාත් ජනතාව පදිංචිවීම සඳහා පැමිණෙන ප‍්‍රදේශ ලෙස මෙම කඩුවෙල, හෝමාගම ආදී ප‍්‍රදේශ හැඳින්විය හැකියි. එහිදී විධිමත් නාගරීකරණයක් මෙම ප‍්‍රදේශවලට අවශ්‍යවන නිසා විධිමත් වැඩපිළිවෙලක් කඩුවෙලට සකස් කර ආණ්ඩුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි ප‍්‍රධාන අංගයක් කඩුවෙල නගර සංවර්ධනය කිරීම, චන්ද්‍රිකා කුමාරතුංග මාවත සංවර්ධනය කිරීම. ඒ වගේම මෙය සමගාමීව කොලොන්නාව ආසනයේ මුල්ලේරියාව වැව අවට ප‍්‍රදේශය සංවර්ධනය කිරීම. අතුරුගිරිය ප‍්‍රදේශයේ නව නගරයක් මෙන්ම විනෝදාස්වාද ප‍්‍රදේශයක් ඉදිරිකිරීමට ද අප කටයුතු කරනවා. මාලබේ නව නගර නිර්මාණයත්, කඩුවෙල පාර්ලිමේන්තු ප‍්‍රධාන මාර්ගයේ පවතින දැඩි මාර්ග තදබදයට විසඳුම් ලෙස රජය විසින් ජපන් රජය සමග සාකච්ඡා කර සැහැල්ලූ දුම්රිය සේවයක් පිටකොටුව දක්වා සැලසුම් කර තිබෙනවා. මේ වන විට එහි ශක්‍යතා අධ්‍යනය සිදුකරමින් තිබෙන අතර, ඉඩම් අත්පත් කර ගැනීමත් සිදුවෙමින් පවතිනවා. ලබන වසර අගභාගයේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

බත්තරමුල්ල සෙත්සිරිපාය අසල ප‍්‍රදේශයේ අතිරේක මාර්ගයක් නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඉදිකරමින් පවතිනවා. එහි පළමු කොටස පසුගියදා විවෘත කරනු ලැබුවා. බත්තරමුල්ල ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ටෙන්ඩර්පත් මේ වසරේදී කැඳවනවා. එසේම බත්තරමුල්ල ප‍්‍රදේශයට රාජ්‍ය ආයතන ගෙන ඒම සඳහා මහාපරිමාණ ගොඩනැගිලි 03 ක් ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව අවට ප‍්‍රදේශය ස්වාධින කොමසන් සභා, අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු කාර්යාල ඉදිකිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊ ළඟ දශකයේදී කඩුවෙල – බත්තරමුල්ල ප‍්‍රදේශය සැබෑ මහානගරයක් හැටියට වෘත්තීයවේදී නගරයක් ලෙස දියුණු වීමට නියමිතයි.

මාලබේ සිට හෝමාගම දක්වා ප‍්‍රදේශය තාක්ෂණ විශ්ව විද්‍යාල, තාක්ෂණ ආයතනය, විද්වතුන්ගේ පුරවරයක් බවට පරිවර්ථනය කරන්න බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනට ආයතන 16 ක් පැමිණ තිබෙනවා. ඉදිරියේදී තවත් ආයතන ඒ සඳහා යොමුවීමට ඉඩ තිබෙන අතර නව යුගයක් මේ කලාපයට ඇති වන බව සඳහන් කළ යුතුයි.

තරඟකාරී ලෝක ආර්ථිකය යටතේ තවදුරටත් තේ, පොල්, රබර් මත ආර්ථිකය ගෙනයන්න බැහැ. අපට තවදුරටත් ඇඟලූම් කර්මාන්තය මත ආර්ථිකය ගෙන යා නොහැකි බවත්, තාක්ෂණයත් නවෝත්පාදනයත් හරහා නව ගමනකට අප අවතීර්ණ යුතුයි. ඒ තුළින් ආර්ථිකය සවිබල ගැන්විය යුතුය. ඒ සඳහා රජය විසින් තෝරාගෙන තිබෙන්නේ මාලබේ සිට හෝමාගම දක්වා ප‍්‍රදේශය. එබැවින් මෙම නගරය අනාගතයේදී වියත් නගරයක් බවට, තාක්ෂණික පුරවරයක් බවට පරිවර්තනය වන බව බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා.

මහවැලි ව්‍යාපාරය, වලවේ ව්‍යාපාරය මෙන්ම මෙරටට අත්‍යාවශ්‍යම ව්‍යාපාරය තමයි කැළණි ගඟ ව්‍යාපාරය. කැළණි ගඟ නිසිලෙස සංවර්ධනය කර කඩුවෙල සිට කොළඹ දක්වා විකල්ප මාර්ගයක් ගංඉවුර භාවිත කරමින් ඉදිකිරීමටත්, කැළණි ගඟේ ජල මට්ටම පාලනය කර කොළඹ වරායේ කුඩා නැව්  කඩුවෙල දක්වා ගෙනවිත්, අධිවේගී මාර්ගයත් සමග ගාල්ල වරාය සහ හම්බන්තොට වරාය දක්වා සම්බන්ධ කිරීමට හැකි වන ලෙස මෙම කැළණි ගඟ ව්‍යපාරය ගොඩනැගිය යුතුයි. ඒ නිසා මෙම ව්‍යාපෘතිය රජය වෙත ඉදිරිපත් කරා. ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගෙත් අග‍්‍රාමාත්‍යතුමාගේත් ශක්තිය මේ සඳහා ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම විද්වතුන්ට, වෘත්තීයවේදීන්ට නිවාස 50,000ක් ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යන අතර පැල්පත්වාසීන්ට ද නිවාස 50,000 ක් ඉදිකරමින් පවතිනවා. එහි නිවාස 20,000 ක් මේ වන විට ඉදිකර අවසන් කර තිබෙනවා. එමගින් රටතුළ පැල්පත්වාසී යුගය අවසන් කිරීමට කටයුතු කරන අතර මධ්‍යම පන්තිය සඳහා විධිමත් අනාගතයක් ඇති කිරීමටත් කටයුතු කරනවා. එවැනි අනාගතයක් සඳහා රට ගෙනයාමට නම් කුමන  පක්ෂයකින් හෝ උගත් බුද්ධිමත්  වෘත්තීයවේදීන් පිරිසක් අතට කඩුවෙල නගර සභාව පත් කරන ලෙස ඉල්ලා සිටින බව ද පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.