topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උපරිම දායකත්වය ලබාගත හැකි ලෙස නවක නිලධාරීන් ස්ථාන ගත කරන්න.

Akila_Viraj 2

2017 අධ්‍යාපන පරිපාලන සේවය සඳහා විවෘත තරඟ විභාගයෙන් තෝරාගනු ලැබ වසරක සේවා පුහුණුව ලබමින් සිටින 196 ක ගෙන් යුත් කණ්ඩායමක් අද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හමුවිය.
අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම හමුවේදී පුහුණුවීම් වල ප්‍රගතිය පිළිබඳව ද කරුණු විමසූ අමාත්‍යවරයා දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා රැසක් ද ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
ඉදිරියේදී කලාප අධ්‍යාපන කාර්යයාල ප්‍රමාණය ඉහළ නැංවීමටත්, ජාතික පාසල් ප්‍රමාණය ඉහළ නැංවීමටත් සැළසුම් කර ඇති බැවින්, ඒ සඳහා අළුතින් අධ්‍යාපන පරිපාලන සේවයට එක් වූ සියළු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද සිහිපත් කළේය.
පසුගිය කාළයේ නිසි පරිදී තරඟ විභාග පත්වා නිලධාරීන් බඳවා නොගැනීම නිසා පැවති නිලධාරී හිඟය අධ්‍යාපන පරිපාලන කටයුතු වලදී විශාල ගැටලු රැසක් නිර්මාණය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා නිසි පරිදී තරඟ විභාග පවත්වා නව නිලධාරීන් බඳවා ගැනීමට තමන් කටයුතු කලේ පද්ධතිය යළිත් නඟාසිටුවීමේ අරමුණින් බවද සඳහන් කළේය. එබැවින් නවක නිලධාරීන් ලෙස ඉටුකළ යුතු වගකීම වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන ලෙසද දැනුම් දුන් අමාත්‍යවරයා මෙම නවක නිලධාරීන්ගෙන් අධ්‍යාපන පද්ධතියට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔවුන් රාජකාරී සඳහා අනුයුක්ත කිරීමේදී ජාතික පාසල් විදුහල්පතිවරුන් ලෙස හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු සඳහා හෝ අනුයුක්ත කිරීමට ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මේ වන විට අධ්‍යාපන පද්ධතිය තුළ වේගයෙන් සිදුවන නව හඳුන්වාදීම් පිළිබඳ මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය දියත් කර ඇති වැඩසටහන් පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කළ අමාත්‍යවරයා දූෂණය නාස්තිය පිටුදකිමින් අනාගත ලෝකය ජය ගත හැකි අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීමට දායක වන ලෙසද නවක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය..
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර, අතිරේක ලේකම්වරුන් වන හේමන්ත ප්‍රේමතිලක,අශෝක හේවගේ,අනුරාධ විජේකෝන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක්ද එක් විය.

Akila_Viraj 3

Leave A Reply

Your email address will not be published.