topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති කබීර් සිටි බැංකු ජාත්‍යන්තර බැංකු ප්‍රධානී හමු වෙයි.

minister and julie

ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු සමාගමක් වන සිටි බෑන්ක් හී (CITI BANK)
ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී ජුලී මොනාකෝ (JULIE MONACO)සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අතර සාකච්ඡාවක් ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය පරිශ්‍රයේදී පැවත්විණ.
මෙම සාකච්ඡාවේදී මෙරට රාජ්‍ය බැංකු කේෂත්‍රය දියුණු කිරීම, ලෝකයේ දියුණු බැංකු පද්ධති සමග සම්බන්ධවී ගණුදෙණුකරුවන්ට වඩාත් ඵළදායී සේවාවක් ලබා දීම සහ ඒ සදහා අවශ්‍ය නව තාක්ෂණය ලබා ගැනීම පිළිබඳවත් සිටි බැංකුවේ විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් දිනා තිබෙන එසැන බැංකු සේවය (online service) ආදී කරුණු  ගනනාවක් පිළිබදව සාකච්ඡාවට බඳුන් විය.
ඇමෙරිකාවේ ප්‍රධාන නගර සියල්ලෙහිම දැනට ක්‍රියාත්මක ප්‍රධානතම වානිජ බැංකුවක් වන සිටි බැංකුව 1812 දි ඇරඹි අතර මේ වන විට දකුණු ඇමෙරිකා‍ව, යුරෝපය, මැද පෙරදිග, ආසියාව සහ අප්‍රිකාව දක්වා පැතිරි ජාලයකින් යුත් බැංකුවකි.

Leave A Reply

Your email address will not be published.