topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බුදු දහම රැකීම හා මහජන දේපළ අවභාවිතා කර සිල් රෙදි බෙදීම අතර සම්බන්ධයක් නැහැ.

බුද්ධාගම රැකීම සහ මහජන දේපළ අවභාවිතා කර සිල් රෙදි බෙදාදීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒවා හොරුන් ආරක්ෂා කිරීම සඳහා හොරුන්ම ගොතන ප‍්‍රබන්ධ බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

ලලිත් වීරතුග  ශුද්ධවන්තයෙක් කියා පිරිසිදු කරන අය නීතිය වෙනත් පැත්තකට හැරවීමේ හෝ නැවීමේ උත්සාහයක නිරත වන බවට සැකයක් මතුවන බවත් මේ සිද්ධිය සේම පැවති රජයට සහ වත්මන් රජයට එරෙහිව එල්ලවන සියලු දූෂණ චෝදනාවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

එමෙන්ම මේ පිළිබඳව රටේ තැනින් තැන විවිධ පුද්ගලයන් හා පාර්ශවයන් නොයෙකුත් අදහස් පලකරමින් සිටින බවත් සිල්රෙදි කතාබහ අතරේ මහ බැංකු හොරකම පිළිබඳව කතා බහක්ද මේ දිනවල නිතරම මතුවෙන බවත් ඒ හිමියෝ පැවසූහ.

දූෂිතයන්ට උපරිම දඬුවම් ලබා දෙන බව පවසා බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද පෙර පාලනයේ සොර කල්ලිය සේම ඊට නොදෙවෙනි අයුරින් තව තවත් මහජන මුදල්, රටේ සම්පත් සොරා කමින් සිටින බවත් මේ සියළු හොරකම් ඉදිරියේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්ද හැමෝටම දැනෙමින් තිබෙන බවත් උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

රටවැසියන් ලෙස අපට පැවරී ඇත්තේ මෙවැනි හොරුන්ව පලවා දමා රටට හිතැති, රට ගොඩනැගීමට සමත් අදූෂිත පාලනයක් පත්කර ගැනීම බව අවධාරණය කළ උන්වමන්සේ ඒ සඳහා ජාතික භික්ෂු පෙරමුණ රටට ආදරය කරන සියළු බලවේග සමගින් ගතහැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද අවධාරණය කර සිටියහ.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති, විශ්‍රාමලත් විදුහල්පති හඳුගල රතනපාල නාහිමියෝ සහ විධායක සභික, වෛද්‍යචාර්ය තලහගම ඥාණසිරි හිමියෝ එක්වී සිටිහය.

Image may contain: 3 people, text

Leave A Reply

Your email address will not be published.