topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති සොහොයුරා යළි රිමාන්ඩ්.

Maithiripala-Sirisena

පුද්ගලයන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පසුගිය 09වනදා පොලොන්නරුව පොලීසියට බාරවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සොහොයුරු ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර  ඇති බව වාර්ථාවේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන  විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත ලාල් සිරිසේනට පොලීසියට බාර වීමට සිදුවිය.

මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න  සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්විය.

 

Leave A Reply

Your email address will not be published.