ක්‍රීඩා ඇමැති ගෙදර යවයි. පුවත් On Sep 13, 2017 දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කොට ඇති බව වාර්තාවේ. දකුණු පළාත් මහ ඇමැතිවරයා තමන් සතු බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම කර ඇති අතර ක්‍රිඩා අමාත්‍යංශය මහ ඇමැති වරයා යටතට පවරා ගෙන ඇත. Share this:TwitterFacebook Related