topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ වරායට නව ගුදමක් ඉදිවේ.

DSC_7929

කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමට පියවර ගැනේ. එහි පළමු පියවර යටතේ ඉදිකෙරෙන CFS 01 ගුදම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරයට සමගාමීව ලබන මස 10 වැනිදා විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වර්ග මීටර 5400 ක ප්‍රමාණයකින් යුක්ත එම ගුදම, අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කර ඉදිකෙරේ.

“වරාය අතුළත දේශීය අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් කිරීමටත්, විවිධ රටවල්වලින් ආනයන කර නැවත වරක් වෙනත් රට වලට අපනයනය කරන ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් කිරීම සඳහාත් වූ පහසුකම් තව තවත් පුළුල් කිරීමට මෙම බහලු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා. මෙම බහළු මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා. එමගින් වරාය අධිකාරියට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට අපි අපේක්ෂා කරනවා…” යැයිද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා සැපයුම් අධ්‍යක්ෂ උපාලි ද සොයිසා මහතා පැවසීය.

2013 වසරේ මැයි මාසයේදී ගින්නක් හේතුවෙන් වරාය අධිකාරියෙහි බහළු මෙහෙයුම් කළ ප්‍රධානතම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් විනාශයට පත්විය. ඉන්පසුව බහලු මෙහෙයුම් ගබඩා කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුවිය. මෙම ගැටලුවලට පිළියමක් ලෙස ගුදම් පහසුකම් පුළුල් කිරීමේ නව ව්‍යාපෘතිය ආරම්භ වූයේ වත්මන් සභාපති ධම්මික රණතුංග මැතිතුමාගේ මඟපෙන්වීම යටතේය. මෙම ගුදම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොන්ත්‍රාත් හා සැලසුම් අංශය විසින් සිදුකිරීම විශේෂත්වය වේ. එයින්ද තම අධිකාරියට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

 

Leave A Reply

Your email address will not be published.