topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිනිය ඉවතට. විෂමාචාර සිද්ධීන් 26 ක් පිළිබදව CID පරීක්ෂණයක්.

rajitha-senaratne 
වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරට අද (18) දැනුම් දෙන ලදි.
එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දමා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරියගේ වෘත්තීය විෂමාචාර පිළිබද කරුණු 26 ක් ඇතුලත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදෙන ලදි. එය වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් සකස් කර තිබූ අතර, එම කරුණු පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස එම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් එම පරික්ෂණය ඉල්ලා පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන නිර්මලී තේනුවර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් හිස්වන පුරප්පාඩුව සදහා වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස ඡේ.කේ මල්වත්ත පත් කිරීමට නියමිතය. මෙම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුර පුරප්පාඩු වී ඇති බැවින් 2018 වස‍රේ දී එය පිරවීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. තව ද මෙම රෝහලේ වෛද්‍යවරුන් පිළිබදව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ විමර්ශණයේ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.  

Leave A Reply

Your email address will not be published.