topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට ලංකාවේ ඉඩක් නැහැ.

No_Refugee

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බව ශී‍්‍ර ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියි.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා මියන්මාරයෙන් වීසා ලබාගත යුතු බවයි.

එහෙත් රෝහින්ග්‍යා සරණාගතයින්ට වෙනත් රටකට යාමට වීසා ලබාදීමක් සිදුව නැති අතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට වලංගු විදෙස් ගමන් බලපත‍්‍රයක් මියන්මාර රජයෙන් ලබාදී නැහැ.

එබැවින් ඔවුන් ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා නම් පැමිණිය හැකි එකම මාර්ගය වන්නේ නීතිවිරෝධිව බෝට්ටු මගින් පමණයි.

එලෙස පැමිණි තිස් දෙනෙකු මේ වනවිට රැඳවුම් කඳවුරක සිටින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසුවේ රෝහින්ග්‍යා ගැටලූවේදී මියන්මාරය හුදෙකලා නොකර මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ට උදව් කළයුතු බවයි.

එමෙන්ම ෆේස්බුක් සමාජ වෙබ් අඩිය ඔස්සේ සංවිධානය වු පිරිසක් මියන්මාර රජයට සහාය පළ කරමින් කොළඹදී ඊයේ විරෝධතා පා ගමනකද නිරත විය.

Leave A Reply

Your email address will not be published.