topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මලයාසියානු නියෝජ්‍ය අගමැති ලංකාවට.

malayasiyanu

මලයාසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් සහීඩ් හමීඩි  දෙදින නිල සංචාරයක්  සඳහා  දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ මලයාසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  සමඟ ව්‍යාපාරිකයින් පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිත බවයි.දෙරට අතර ආරක්ෂක, සංචාරක, දේශපාලන, ආර්ථික සහ වෙළඳ යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම මලයාසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

මෙම සංචාරය තුළදී ආචාර්ය අහමඩ්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් රැසක් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මුතුරාජවෙල පිහිටුවනු ලබන ලිහිසි තෙල් මිශ්‍රණ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද මලයාසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහභාගීවීමට සැලසුම් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.