topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති, කොටුවේ තැපැල් කාර්යාලය පවරා ගත්තාට තැපැල් සේවා සංගමය නොසතුටෙන්.

SL-post

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කොටුව ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල පවරා ගත්තේ යැයි වන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා තැපැල් සේවා සංගමය අද (21) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි අනතර්ජාල ආරංචි මාර්ග සඳහන් කර ඇත.

මෙම ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේ තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාමට ඉතාමත් උචිත ස්ථානයක් වන අතර මෙය පවරා ගැනීමෙන් තැපැල් දෙපාර්තමේන්තුව සතු වත්කමක් අහිමි වී යන බව සංගමය පෙන්වා දෙන බවත් සඳහන් වේ.

මෙය තවදුරටත් තැපැල් දෙපාර්තමේන්තුව සතුව පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසටත්, මෙම ගොඩනැඟිල්ල තැපැල් දෙපාර්තමේන්තුවෙන් පිට පෞද්ගලික අංශයට බදු දීමට, පැවරීමට හෝ විකිණීමට උත්සාහ නොකරන ලෙසත්, අදාළ සංගමය අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම නොලැබෙන්නේ නම් සමස්ථ තැපැල් සේවකයින් හා වෘත්තීය සමිති එක්ව මෙයට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අගමැතිවරයාට දන්වා ඇති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.