topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“අපරාධ යුක්තිය පසඳලීම පිළිබඳ ප්‍රමාදයක් පසුගිය කාලයේ රටේ සිදුවුණා” – අමාත්‍ය අජිත් පී. පෙරේරා.

Ajith_P_Perera

පාර්ලිමේන්තු සංකීර්ණයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසා ඇත්තේ, බරපතල, වංචා දූෂණවල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව පවරන නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් යුත් දූෂණ විරෝධී විශේෂ මාහාධිකරණයක් කොළඹ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා..

“අපරාධ යුක්තිය පසඳලීම පිළිබඳ ප්‍රමාදයක් පසුගිය කාලයේ රටේ සිදුවුණා. ඒ ගැන පරීක්‍ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කාරකසභාවක් පත් කළා. විධිමත් සොයා බැලීමක් ඒ මඟින් සිදුවුණා රටේ අධිකරණ ක්‍රියාවලියේ මන්දගාමීත්වයක්ද පසුගිය කාලයේ පැවතුන යුක්තිය පසඳලීම සඳහා ගතයුතු ක්‍රියාමර්ග කුමක්ද යන්න පිළිබඳ එකඟතාවක් එකල තිබුණේ නැහැ. ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙක්, වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂවල නියෝජනයක් එම ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ අන්තර්ගත වුණා. නෛතික කටයුතු (දූෂණ විරෝධී) ආංශික අධීක්‍ෂණ කාරක සභාව අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන්යුතු වෙනවා. මේ වාර්තාවේ තිබෙන නිර්දේශ මාස 6 තුල ක්‍රියාත්මක කළ යුතුයි. සති දෙකකට වරක් රැස්ව මෙම කාරක සභාව සාකච්ඡා කිරීමට නියමිත යැයි පැවසූ බව සඳහන් වේ.

එසේම බැඳුම්කර සිද්ධිය පිළිබඳ අදහස්දක්වමින්,

මිනීමැරුමක්, ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක් වැනි ප්‍රධාන අපරාධවලට වැරදිකරුවන් සෙවීම වසර 17ක් පමණ කාලයක් ගත වී තිබෙනවා. නඩු විභාග කඩිනම් කරනවා වගේම නඩු විභාගය සාධාරණ නඩු විභාගයක් විය යුතුයි. මුළු රටටම යුක්තිය ඉටු කිරීමක් ලෙස මෙය සලකනවා. නඩු විභාග ප්‍රමාදය බරපතළ ප්‍රශ්ණයක්, නඩු මෙතරම් ප්‍රමාද වීම ගැන අපි ලැජ්ජා විය යුතුයි. ඒකෙ වරද අපි දැන්නිවැරදි කිරීමට කටයුතු කරනවා. මේ රටේ සොරකම් කරන්නේ දේශපාලඥයා විතරක් නොවේ. බැඳුම්කර සිද්ධියේදී කවුද ලාභ ලබලා තියෙන්නේ? නිලධාරීනුත් මේවට සම්බන්ධයි. මහජනතාවත් ඉන්නවා.ආණ්ඩුවත් ඉන්නවා. හැමෝටම පොදු අධිකරණයක් තමයි මේ එන්නේ. බරපතල දූෂණ සෙවීම සඳහා එය ගෙන එනවා. අලුත් හොරුන්ට, පරණ හොරුන්ට සහ අනාගතයේ එන හොරුන්ටත් එක්ක මේ අධිකරණය ගෙන එනවා යැයි අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.