topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආනයන අපනයන පාලන ජනරාල් සහ පාලක ඉවත්කෙරේ.

Import_and_Export_Controller

වෙනත් අමාත්‍යාංශයක්‌ භාර ඇමැතිවරයකුගේ නියෝගයක්‌ මත අධිසුඛෝපභෝගී මෝටර් රථ තිහක්‌ මිලදී ගෙන ඇති ආනයන අපනයන පාලන ජනරාල්වරිය සහ එහි පාලකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරුවලින් ඉවත් කොට අමාත්‍යාංශය වෙත අනුයුක්‌ත කිරීමට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය විසින් පියවර ගෙන ඇති බව සඳහන් වේ.ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සඳහා නිසි අවසරයකින් තොරව විෂය භාර ඇමැතිවරුන් වන මලික්‌ සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන අයගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරිය දැනුවත් නොකොට මැස්‌ඩා RM 7 වර්ගයේ මෝටර් රථ තිහක්‌ මිලට ගැනීමට මොවුන් අවසර දී තිබෙන බවත් සඳහන් වේ.

ඒ අනුව පාලන ජනරාල්වරිය සහ පාලකවරයා වහාම අමාත්‍යාංශයට අනුයුක්‌ත කිරීමට එම අමාත්‍යාංශ ලේකම්වරිය වන චාන්දනී විඡේවර්ධන විසින් තීරණය කර ඇතිබවත්,
විශ්‍රාමික විගණන කොමසාරිස්‌වරයකු යොදවා මේ පිළිබඳව ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ සිදු කිරීමටද අමාත්‍යාංශ ලේකම්වරිය විසින් තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.