topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ නවක වද සිද්ධිය පිළිබද වාර්තාවක් කැඳවයි.

Nilwala-Pita

 

නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු වී ඇති බව පැවසෙන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර හට නියෝග කොට තිබෙන බව වාර්තා වේ.

 

නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇති අයිතීන් තහවුරු කරමින් නවක වද සිද්ධිය වැළැක්වීම සියලුදෙනාගේ අරමුණක් වියයුතු මොහොතක ගුරුවරැන් වීමට ඉගෙන ගන්නා සිසුන්ගේ විනය හා ශික්ෂණය පිරිහීයාම බරපතල ගැටළුවක් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

මීට පෙර ශ්‍රීපාද විද්‍යාපීඨයේ මෙවැනිම ආකාරයේ නවක වද සිද්ධියක් වාර්තා වූ අතර ඊට සම්බන්ධ වූ සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනමක් සිදු වී තිබේ.මෙවැනි සිද්ධියක් ඇතිවීම සඳහා නිල්වලා විද්‍යාපීඨයේ ඇති වූ සිද්ධිය පිළිබඳව ද සොයා බලා ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.