topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ටෙලි නාට්‍ය සඳහා රජයෙන් නව නියාමනයක්.

Lasantha_Alagiyawanna

දේශීය නාලිකාවල විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය කර්මාන්තයට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් සම්බන්ධ කරගනිමින් සිදු කරන ලද සාකච්ඡා මගින් මතුවි ඇති කරුණු වන්නේ ටෙලි නාට්‍ය සඳහා නියාමනයක් නොමැති බව හා  නීති සකස් කර ප්‍රමිති සකස් කිරීමක් කළ යුතු බව යයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

නව අයවැය මඟින් හෝ සියලු පාර්ශවයන්ට සාධාරණයක් ඇතිවන ලෙස බදු මුදල් අයකිරීමට පියවර ගන්නා බවත් 2006 සිට බද්ද පැන වූ බව හා බදු අය කිරීම ගැන අපැහැදිළිකම් පවතින බවත් පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.