topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාව දෙසට.

The bombers staged a show of force close to North Korea's east coast

සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම පිණිස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය පවසයි.

“ඕනෑම තර්ජනයක් පරාජය කිරීම සඳහා” ජනාධිපති ට්‍රම්ප් සතුව “විවිධ හමුදා ක්‍රියාමාර්ග” තිබෙන බව ප්‍රදර්ශනය කිරීම උතුරු කොරියාව සමීපයට ප්‍රහාරක යානා පිටත් කිරීමේ අරමුණ බව ද පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩනා වයිට් (Dana White) සඳහන් කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර වාග් සංග්‍රාමය මෑත සති කිහිපය තුළ උත්සන්න විය.

අඟහරුවාදා (සැප්තැම්බර් 19) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ගේ හෝ සිය සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති අනතුරු ඇඟවීමක් කළේය.

“21 වෙනි සියවසේ දී ඕනෑම අමෙරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළේ සටන් මුක්ත කළාපයේ උතුරු ප්‍රදේශයේ පියාසර කළ සමීපම අවස්ථාව මෙය,” බව සඳහන් කළ ප්‍රකාශිකාව, උතුරු කොරියාවේ “සාහසික හැසිරීම” තමන් කෙතරම් බැරෑරුම් ලෙස සලකන්නේ දැයි එමගින් අවධාරණය කෙරෙන බව ද සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය එම නිවේදනය කළේ උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිය දේශනය පැවැත්වීමට නියමිතව තිබියදීය.

ඊට පැය කිහිපයකට පෙරාතුව උතුරු කොරියාවේ න්‍යෂ්ඨික පරීක්ෂණ මධ්‍යස්ථානය අසල මැග්නිටියුඩ් 3.4 ක කම්පනයක් හට ගැනීමත් සමග උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බලන්නට ඇතැයි බිය පළ වින.

එහෙත් එය ස්වභාවික භූ කම්පනයක් බව විශේෂඥයන් සහ න්‍යෂ්ඨික අත්හදා බැලීම් පිළිබඳ ජාත්‍යන්තර නිරීක්ෂකයන් පවසා ඇත.

(BBC)

Leave A Reply

Your email address will not be published.