topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මරණය දක්වා වෙඩි තැබීමට පොලිසියට අවසර.

vic_police_3_0

ජීවිත හානි සිදුවීමට හැකි අවස්තාවකදී  ප්‍රහාරකයින් හට මරණය දක්වා වෙඩි තැබීමට සහ අධිකරණ අවසරයකින් තොරව සැකකරුවන්  දින 4ක්  පොලිස් අත්අඩංගුවේ තබාගැනීම සදහා අවශ්‍ය  බලය වික්ටෝරියානු පොලීසියට නුදුරේම  හිමිවන බව සදහන්වේ.

පසුගිය ජුනි මාසයේ Brighton ප්‍රදේශයේ සිදුවූ  වෙඩි තැබීමේ සිද්ධියත්  සමග මතුවූ ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරීමේ අරමුණින් මෙසේ සිය ආර්ෂක පටිපාටි සංශෝධනය කිරීම සඳහා වික්ටෝරියානු පොලීසිය වාර්තාවක් කැඳවනු ලැබීය.

නිර්දේශ 16 ක් මත පදනම් වූ මෙම වාර්තාවට අනුව ජීවිත හානි සිදුවීමට හැකි අවස්තාවකදී  ප්‍රහාරකයින් හට මරණය දක්වා වෙඩි තැබීමට සහ අධිකරණ අවසරයකින් තොරව සැකකරුවන්  දින 4ක්  පොලිස් අත්අඩංගුවේ තබාගැනීම සදහා අවශ්‍ය  බලය  වික්ටෝරියානු පොලීසියට ලබා දීම නිර්දේශ කර තිබේ.

කෙසේවෙතත්, වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසන්නේ මෙමගින් වික්ටෝරියානු වැසියන්ගේ ආරක්ෂාව තවත් තහවුරු කිරීමට හැකිවනු ඇතිබවයි.

Leave A Reply

Your email address will not be published.